WATCH Live CRICKET Select A Channel

31 July 2014

අයින්ස්ටයින් හා රියදුරා

ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ...

30 July 2014

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.

ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න. ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.මොන..බම්බුව තමයි....

මේක පුදුම ලෝකයක්. හෙට අනිද්දාට ඇවිදින ගෘහ භාණ්ඩ

වාඩිවී සිටි පුටුවෙන් ඔබ නැගිට ගිය පසු එක් වරම එය සෝපාවක් වුවහොත් ඔබ පුදුමයට පත්වෙනු නිසැකයි. එය මායාවක් යැයි සමහරවිට ඔබට සිතෙන්නට පුළුවන්.නමුත්, තවදුරටත් එය මායාවක් නෙවෙයි. විද්‍යාවේ දියුණුව කෙතරම්ද යත් විවිධ වූ හැඩතල වලට ඉබේම සකස්විය හැකි රොබෝ ගෘහ භාණ්ඩ නිපදවීමට විද්‍යාඥයින් මේ වනවිට කටයුතු කරමින්...

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ගෞරවණීය ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායකගේ දක්ෂතා කෙරෙහි ලොව විශාලතම මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ප්‍රවර්ධන සමාගමේ ප්‍රධානියා වහ වැටී තිබෙන බව වාර්තා ...

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා..

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ... චාමර: ම්ම්... හරි ඔට්ටුයි...එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....ආ...

පෙරේරාගේ විවාහ සංවත්සරය

පෙරේරාගේ විවාහ සංවත්සරය පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳටපෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක් බිරිඳ- ඔයා කොහොමද දන්...

29 July 2014

28 July 2014

23 July 2014

සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න..මවු පදවිය පතන ඔබට උදවු වන කරුණු කිහිපයක්...

මවක් වීම විවාහක සෑම කාන්තාවකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් වේ.  මවක් වීමට ප්‍රමාදවීම ඔබේ පසුතැවිල්ලට හේතු වනවා මෙන්ම, ඔබේ පවුලේ නෑදෑ හිත මිතුරන්ගේත් කතා බහට ලක් වෙයි. මෙය ඔබට මහත් මානසික පීඩනයක් වන්නට පුළුවන්.  නමුත් එයින් සැලෙන්නට...

මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය

ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය...  ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්....

ජීවිත කාලය පුරාවටම ඔබේ දරුවාට හරි මඟ පෙන්වන්න

අම්මා තරිඳුව ඇඳෙන් නැගිට්ටවන්න උත්සහ ගනිද්දී  “අය්යෝ ඉරිදටත් මට උදේ නැගිටින්න ඕනනේ.  ඇත්තටම අද ඉරිදා ඉස්කෝලේ යන්නම ඕනෙද ?” අසමින්, කුඩා තරිඳු මැසිවිලි කියන්නට පටන් ගත්තා. ඔබ කී සැරයක් ඔබේ දරුවන්ට ඉරිදා පාසැල් යාමේ අවශ්‍යතාවය කියා දීමට උත්සහ කර ඇද්ද...

ඔබේ දරුවාගේ හිස පරිස්සම් කරගන්න

“අම්මා මගේ ඔළුව කසනවා. මට නම් තවත් ගෙදර වැඩ කරන්න බෑ”,  කියල කවී එයාගේ අත් දෙකෙන්ම ඔළුව කසන ගමන් එයාගේ අම්මට කිව්වා. හිසේ ඉන්න උකුණන් – මෙය ලංකාවේ බොහෝ පාසල් ළමුන්ට තිබෙන පොදු ප්‍රශ්නයක්.  මෙයට නියම ලෙසම ප්‍රතිකාර  නොකලහොත් එය ඔබේ දරුවාගේ ඉගෙනීමට සහ එදිනෙදා ක්‍රියාකාරකම්වලට බලපාන...

පවුලේ ප්‍රියතමයන්

“ඇයි ඩිල්ෂාන් ඔයාට තවමත් ඔයාගේ සපත්‍තුවල ලේස් ගැට ගහන හැටි මතක තියාගන්න බැරි? ඇයි මම හැමදාම ඔයාට කියාදෙන්න ඕනෙද? මට මතකයි ඔයාගේ අක්කි නම් පලවෙනි සැරේ කියා දුන්නට පස්සෙ එයා හරියටම ලේස් ගැට ගහ ගත්ත!” ශ්‍රී ලංකාවේ හැම නිවසකම වගේ පොදුවේ මෙම රංගනය සිදුවෙනවා! සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟය ඉපැරණි සිද්ධියක්....

මව්කිරි දීමේ නිශ්චල අධිෂ්ටානය

“මට මගේ බබාට මව්කිරි දීමට පියයුරු වලට සවි කරන කුඩා පොම්පයක් වැනි යන්ත්‍රය පුරුදු වීමට බැරි උනා. එය ඉතා දුක්බර නිෂ්පල තත්වයකට මාව ඇද දැමුවා. මගේ බබාගේ බර සැහෙන්න අඩු උනා !  මම කෙසේ හෝ මගේ ශරීරයේ කිරි උනන්නටත්, බබාට කිරි දීමටත් උත්සහ ගන්න ඕනේ ! ඔව්, ඇත්තෙන්ම මට කිරි නිපදවීම අමාරු කාර්යක් වීම නිසා,...

ශ්‍රී ලංකාවේ යොවුන් වියේ දරුවන් ගර්භනීභාවයට පත්වීම

හිතන්න, ඔබේ වයස අවුරුදු 13ත් 19ත් අතර කාලයේ ඔබ ගැබිනියක් වෙනවා කියලා! කොහොමද ඔයා  ඉස්කෝලේ යන්නේ?  කොහොමද ඔයා  යාළුවන්ට හා ගුරුවරුන්ට මුහුණ දෙන්නේ?  කොහොමද ඔයා, එය ඔයාගේ දෙමවුපියන්ට කියන්නේ!”  මගේ අම්මා නිතරම කියන කතාවක් තමයි “ඇමෙරිකාවේ ඉන්න අවුරුදු 13ත් 19ත් කාණ්ඩයේ ගැහැණු...

ශ්‍රී ලංකාවේ ආයතන වලින් මාතෘත්වය වෙනුවෙන් ලබා දෙන නිවාඩු

“සුබ පැතුම් අනෝමා!” කියමින් මගේ මිතුරු මිතුරියන් සතුටින් කෑ කෝ ගසන්නට පටන් ගත්තා.  නමුත් මගේ ප්‍රධානියා ඇහුවේ “කවුද පාරිබෝගිකයන්ගේ ගිණුම් හසුරු වන්නේ ?” කියලයි. එතනින් පසු සියල්ල අවිනිශ්චිත උනා. රැකියාව කරන විට මගේ ප්‍රයත්නය දෙගුණ කරන්න උනා. සෑම විටම මට උදේට ඇතිවන අපහසුතාවයට මුහුණ දෙමින්...

අලුතින් උපදින ඔබේ බිලිඳාට ඔබේ වටපිටාව සාදා ගන්න අයුරු

රුවනි තමාගේ ඉදිරියට නෙරා තිබෙන උදරය ගැන ආදරයෙන් සිතමින්, බබාව තම දෝතින් ඔසවා ගැනීමට තව මාස දෙකයි තිබෙන්නේ කියල සිහින මවයි. නමුත් ඇය කලබලයි.  මොකද ඇය දන්නේ නැහැ අගේ කුළුඳුල් බිලිඳා වෙනුවෙන් පරිසරය සැකසිය යුත්තේ කෙසේ ද?  කොතනින් පටන් ගත යුතුද කියා. ඇගේ නිවස ඒ සඳහා ආරක්ෂිතද ?   බිලිඳා...

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් හදා වඩා ගන්නා අයුරු

ඇමරිකාවේ සිටින ඒරිඈන් මගේ පෑනේ මිතුරියකි. ඇය නිතර ඇගේ යහළුවන්ට ලිපි ලියනවා. ඇය සංගීතයට හරිම කැමතියි. ඒ වගේම සමාජීය ක්‍රියා වලටත් ඇය ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන අතර, බේස් බෝල ක්‍රීඩාවේ නිරත වෙනවා. ඇය වෙළඳ සහයිකාවක් වශයෙන් රැකියාවක් කරයි. ඒරිඈන් ඉපදුනේ  “මොන්ගෝල් භාවය” හෙවත් මොලයේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක්...

මධු සමයෙන් ලැබෙන බබා??

“පළමුව ආදරය. ඊට පසුව විවාහ මංගල්‍යය , ඊටත් පසුව ඔබ බබාගේ කරත්තය තල්ලු කරන්න …” පාසැල් අවධියේ මෙම පද්‍ය පෙළ කියෙව්වා මතකද? හැමෝම සිතුවේ මේ විදියටම සියල්ල සිදු වේවි කියල. සමහර මව්වරුන්ට “විවාහයෙන්” පසු “බබාගේ කරත්තය තල්ලු කිරීම තමන් හිතුවටත් වඩා ඉක්මනින් සිදු වෙනවා. මෙය ඔබට හුරු පුරුදු සාමාන්‍ය දෙයක්ද?...

22 July 2014

DRINK WATER ON EMPTY STOMACH

It is popular in Japan today to drink water immediately after waking up every morning. Furthermore, scientific tests have proven its value. We publish below a description of use of water for our readers. For old and serious diseases as well as modern illnesses the water treatment had been found...

21 July 2014

5 Ways Skin Can Signal Health Problems

fndfyduhla fi!LHh .eg¿ ms,snoj fmr ;shd Tnj oekqj;a lsÍug iug yelshdj ;sfnkjd'  l=Iag iy ,m  ifuys we;s ù ;sfnk l=Iag m%;sldrhka ioyd m%;spdr olajkafka fkdue;s kï iy WK" ikaê fõokdj iy uia msvq lelal=u jeks fjk;a frda. ,laIKhka iu. wkqnoaOj mj;skjdkï tu ;;ajh widok ;;ajhla fya;=fjka we;sjqKq...

18 July 2014

How to Think Positively

Having a positive outlook is a choice. You can choose to think thoughts that elevate your mood, throw a more constructive light on difficult situations, and generally color your day with brighter, more hopeful approaches to the things you do. By choosing to take a positive outlook on life, you can...

16 July 2014

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK