ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයිදොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක්යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන්B නගරයට කියලා. යන්නේ නගරාන්තරකෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටමඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු.කතාව පටන් ගන්නේ ඔතනින...
WATCH Live CRICKET Select A Channel
14 August 2014
13 August 2014
කෙසෙල් ගෙඩියක් කන්න :දොස්තර අමතක කරන්න
12:02 PM Live Nirmala

අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.
මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක්...
08 August 2014
හෝටල් බිල
12:31 PM Live Nirmala
මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයිබිල දැක්ක මෙයාට තරුම පෙනුනාබිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියාකාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත්...
ඕං සීයේ මගේ වැඩ
12:31 PM Live Nirmala
ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම...
ඇම්ඩා කරපු අලුගුත්තේරු වැඩ
12:27 PM Live Nirmala
ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව,...
04 August 2014
ලෝකෙම ධනවතා වූ Bill Gates දියුණුවෙන්න දුන් උපදෙස්.
10:16 AM Live Nirmala
ලෝකෙම ධනවත් පුදගලයා දියුණු වීමට දුන් ඉතාමත් වටිනා උපදෙස් 11 ක් මෙන්න කියවන්න. හිතට ගන්න මෙතුමාගේ කියමන් ගොඩාක් ව්ටිනවා.
මෙතුමාගේ ආදායම තත්පරයකට $ 290 ක් . විශ්වාස කරන්න අමාරුයි තමයි නම්ත් ඒකයි ඇත්ත. ඇමරිකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම් ගණනයේදී මෙතුමාගේ ආදායම නොසලා හැරීමද විශේෂිත කරුණක...
අපේ රටේ විෂඝෝර සර්පයන්
9:18 AM Live Nirmala

අපේ රටේ විෂඝෝර සර්පයන්
===================අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම...
මැරෙන්න කන්න... නැතිනම් කාලා මැරෙන්න... හන්දියක් ගානේ ඇති පෙරේත බතේ කතාව....
9:15 AM Live Nirmala

මැරෙන්න කන්න... නැතිනම් කාලා මැරෙන්න
හන්දියක් ගානේ ඇති පෙරේත බතේ කතාව
ලෝකය පිළිගත්සියලුම ආහාර ප්‍රමිතීන් විනාශයි...
වෙළඳාම විසින් උත්කර්ෂයට නන්වන ලද විජාතික ආහාර මෙරට ආහාර සංස්‌කෘතියට සහ සුව දිවි පෙවතකට කර ඇති මහා විනාශයේ තරම මොනවට පැහැදිලි වූ අවස්‌ථාවන් පසුගිය වෙසක් සමයේත් ෆ්‍රරකට...
01 August 2014
වකුගඩුවල තැන්පත් වන විෂ හා ලවණ වර්ග ඉවත් කරගැනීමේ ක්‍රමය
10:54 AM Live Nirmala

පාස්ලි මිටියක් ගෙන ඒවායේ නටු කපා කොළ වෙන් කරගන්නපසුව එම පාස්ලි කොළ උණු වතුර සහිත භාජනයකට දමා විනාඩි 10ක් ලිප මත තම්බා ගන්න .ඉන්පසු එය සිසිල් වීමට හැර හොඳින් පෙරා බෝතලයකට හෝ ජෝගුවකට වත්කර ශීතකරණයෙහි තැන්පත් කර ගන්න...
Subscribe to:
Posts (Atom)