#දිනක් විත්ති කූඩුවේ සිටි තරුණ බිරිඳක ගෙන් විනිසුරු දික්කසාද වීමට හේතු විමසා සිටීමේදී ඇය මෙසේ කියා සිටියාය..විනිසුරු - ඔබ දන්නවාද ඔබට එදිරිව ඔබේ ස්වාමිපුරුෂයා විසින් දික්කසාද නඩුවක් ගොනු කල ඇති බව..තරුණ බිරිය- එසේමයි සුවාමීනී..විනිසුරු - මෙහි ගොනු කොට ඇති කරුණු වලට තමා වැරදි කරුද නිවැරදි කරුද ..තරුණ බිරිය - වරදකරු ස්වාමීනී..විනිසුරු - අනාචාරයේ හැසිරීම සහ ද්වේශ සහගත අතහැරයාම පිලිබදව...