...
WATCH Live CRICKET Select A Channel
30 May 2014
29 May 2014
Improving Your English
9:25 PM Live Nirmala
...
How to Improve Your English
9:23 PM Live Nirmala
...
like to sit on the toilet very wrong
10:38 AM Live Nirmala

Model for people who like to sit on the toilet very wrong tho (it may crack and cause a wound in picture.)(The illustration might not be the actual accident. Please use wisdom to watch and critique).&nb...
26 May 2014
රිහානා නිරුවතින්…..Photos
10:07 AM Live Nirmala

ලෝකයේ ජනප්‍රියම පෝප් ගායිකාවක් වන රිහානා විසින් නිරුවතින් බ්‍රිතාන්‍ය සඟරාවක් සඳහා පෙනී සිට ඇති බවට අපට වාර්තා වෙයි. ඒ බ්‍රිතාන්‍යයේ GQ නැමැති සඟරාවේ පිටකවරය සඳහාය...
බබි ආච්චිගේ බයිසිකල් එක කළ අලකලංචියක්
10:01 AM Live Nirmala

මෙන්න බලන්න ලස්සන කෙල්ලෙක්. කොටට ඇඳගෙන බයිසිකලයක් පදිනකොට ඒක දකින අයට වෙන දේවල්
https://www.youtube.com/watch?v=pCwDA-P-GKE
...
නිරුවත පෙන්නු සිසුවිය සියදිවි හානිකරගෙන
9:53 AM Live Nirmala

ඇමරිකාවේ විස්කසින් රිවර් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේ නිර්වින්දකවේදය හදාරමින් සිටි රසායන විද්‍යා සිසුවියකවූ 19 හැවිරිදි ඇලිසා ෆන්ක් අන්තර්ජාලයේ සමච්චල් ඉවසනු නොහැකිව වෙඩි තබාගෙන දිවිනසාගත් පුවතක් වෙනවා.
ඇය මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ නිරුවත් වීඩියෝවක රඟපාන්නට ගොස්...
අමන්දා කොරියාවේදී බිකිනි අඳියි
9:48 AM Live Nirmala

Miss Asia Pacific world 2014 තරඟාවලිය මේ දිනවල කොරියාවේදී පැවැත්ව...
ඉරානය කැළඹූ කාන්ස් තුර්කියට - Video & Photos
9:21 AM Live Nirmala

ලෝකවාසී සිනමා රසිකයින්ගේ දැඩි අවධානයක් දිනාගත් මෙවර ප‍්‍රංශයේ පැවති කාන්ස් සිනමා උළෙලේ විශිෂ්ඨම සම්මානය වන පැල්මාදෝ සම්මානය තුර්කියට හිමිවුණා.
වින්ටර් ස්ලීප් නම් වූ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීම වෙනුවෙන් එම සම්මානය හිමිවුණේ තුර්කියේ නූරි බිල්ජේ සේලන් හටය...
මරා දැමු සරසවි සිසුවියගේ ෆේස්බුක් සටහන් - ඝාතනය සිදුකලේ තමන් විසින් බව පෙම්වතා පාපොච්චාරණය කර තිබේ
9:17 AM Live Nirmala

24 උදෑසන ඇල්පිටිය බස්නැවතුම්පොල පිටුපස ගොඩනැගිල්ලක් තුළ ඝාතනය කර තිබුණ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ඩිමාෂා ගයනකීගේ ඝාතනය සිදුකලේ තමන් විසින් කළ බවට යුද හමුදාවේ සේවය කරන කමාන්ඩෝ සෙබළෙකු වන ඇගේ පෙම්වතා විසින් පාපොච්චාරණය කර තිබේ.&nbs...
ගොඩනැගිල්ලකින් ඇදවැටුණු බිලිදෙකු අල්ලාගත් චීන තරුණයා
9:12 AM Live Nirmala

ගොඩනැගිල්ලකින් වැටුණ බිලිදෙකු බිමට ඇද වැටෙන්නට නොදී තරුණයෙකු විසින් අල්ලා ගනු ලැබූ පුවතක් චීනයෙන් වාර්තා වුණා.
මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයේ ගුඇන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ ෂොන්ග්ෂාන් නගරයේ ෂිඩලෑන් ප‍්‍රදේශයේදීයි.&nbs...
23 May 2014
වැඩි දෙනෙකුට හැදෙන ගැස්ට්‍රයිටිස් ගැන දැනගතයුතු කරුණු.
6:21 PM Live Nirmala

ලෙඩරෝග යනු මුළු මහත් මිනිස් සංහතියටම බලපෑ හැකි දෙයකි. එයට ස්‌ත්‍රි පුරුෂ හෝ ලොකු කුඩා භේදයක් නොමැත. එය වැළඳිය හැකි වෙලාවක්‌ද නොමැත.
සුදුසු දෙය වන්නේ ලෙඩරෝග වලින් වැළකී සිටීමයි. මේ සාකච්ඡාව ජනතාවට බහුල වශයෙන් වැළදිය හැකි රෝගයක් වන ගැස්‌ට්‍රයිටිස් නැතහොත් අම්ල පිත්ත රෝගය පිළිබඳවයි.
ප්‍රශ්නය-...
ශ්‍රියන්තයි කුසුමුයි දැන් සීයලා ආච්චිලා වෙලා
2:50 PM Live Nirmala

“දරුවන්ගේ දරුවන් කියන්නේ ඔටුණු ඒක මට වැටහුණේ පුංචි මිණිපිරීව හා හා පුරා දුටු දවසේ.ශ්‍රියන්ත කතා කරන්නේ උතුරායන සතුටින්. “මිණිපිරීට දැන් මාස 4යි. දැන් එයා ටික ටික ලෝකය හඳුනාගන්න උත්සාහ කරනවා. දැන් එයා අපි දෙන්නවයි එයාගෙ අම්මයි තාත්තයි දෙන්නයි හඳුනනවා.ශ්‍රියන්ත- කුසුම් යුවලගේ දියණිය සහ බෑණා රැකියාව...
වික්ටෝරියාට සිහිය නැති වූ අවස්ථාවේ ඇගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබුණා
2:45 PM Live Nirmala

-කරාපිටිය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි
(නිශානි හේරත් බන්නැහැක)
රුසියන් ජාතික වික්ටෝරියාගේ ලිංගාශ්‍රිත තුවාල පරීක්ෂා කිරීමේ දී ඇය තදබල වේදනාවෙන් කෑ ගැසූ බවත් ඇගේ රහස් ප්‍රදේශය ආශ්‍රිතව අපවිත්‍ර දෑ හා තණකොළ කැබලි තිබුණු බවත් කරාපිටිය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනි දම්මි ලුවිස් හේවා (42)...
දරුවන්ගේ දඟකාරකම් යනු පරිසරය තේරුම් ගැනීමට දරන වෑයමයි
2:38 PM Live Nirmala

වයස අවුරුද්ද පිරීමෙන් පසු කුඩා දරුවන් ඇවිදීම ආරම්භ කරනු ඇත. මීට පෙර මෙන්ම පසුව ඇවිදින දරුවෝ ද සිටිති. කෙසේ වුවද හොඳින් ඇවිදින්නට වූ පසු කුඩා දරුවන් බොහෝ දඟ වැඩ කරන්නේ ඇයි? අද අපි ඒ ගැන සාකච්ඡා කරමු.මෙසේ දුව පැන ඇවිදින වයසේ දරුවන් අතර දඟ නැති දරුවකු සොයා ගත නොහැකි තරම්...
හොඳ කෙනෙක් ලැබුණම ආදරය කරනවා
2:30 PM Live Nirmala

ඔයාලා අපි කවුරුත් දන්න ඉතා දක්ෂ නිළියක්නේ ජානකි විජේරත්න කියන්නේ.
ඉතින් කොයිතරම් නම් ප්‍රේක්ෂක සිත් දිනාගත්තත් එයා තාමත් තනිකඩ චරිතයක්.
පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් ජානකී කියලා තියෙනවා එයා තාමත් තනිකඩයි කියල...
අමෙරිකානු හමුදාවට ලිංගික අතවර කරලා
2:28 PM Live Nirmala

ලිංගික පීඩාවන් ලොව කිසිදු ශිෂ්ට සමාජයක් විසින් අනුමත කරන්නක් නොවේ. යුද අපරාධ,මානව හිමිකම් උල්ලංඝණයවීම් ,ලිංගික අඬතෙට්ටම් ආදී ශිෂ්ටත්වයට එරෙහි ඕනෑම අපරාධයක් එක් අපරාධයකට වඩා උස් හෝ මිටි ලෙස සැලකිය හැකි නොවේ....
ෆේස්බුක් ගිණුම හා පෙම්වතා හවුලේ භාවිතා කරන නිවුන් සොයුරියෝ
8:40 AM Live Nirmala

අවරුදු 15 කටම විනාඩි 30කට වඩා වැඩි කාලයක් වෙන් නොවූ අපුරු නිවුන් සොයුරියන් දෙපලක් පිළිබඳව ලොස් ඇන්ජලිස් වෙතින් වාර්තා වේ. ඇමි හා බෙකි ග්ලාස් නමැති 46 හැවිරිදි මෙම නිවුන් සොයුරියන් ඔවුන්ගේ ජීවිතයේ පෞද්ගලික බොහෝ දේ හවුලේ භාවිතා කරයි....
ධනවත්ම නළුවන් අතර ෂාරුක් ඛාන් අංක 2ට
8:39 AM Live Nirmala

ලොව ධනවත්ම නළුවන් අතර දෙවන ස්ථානයට පත්වීමට ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්ව සිටිනවා. ඒ වෙල්ත් එක්ස් නම් වූ ජාත්‍යන්තර සගරාවේ නවතම වර්ගීකරණයට අනුවයි. එම වර්ගීකරණයට අනුව ෂාරුක් ඛාන්ගේ වත්කම් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 600 ක්....
සොරි තාත්තේ එයා ප්‍රෙග්නන්ට් උනා
8:38 AM Live Nirmala
තමාගේ පෙම්වතිය තමා අතින් ගැබ් ගත් බව පවසා සිය පියාට විහිළුවක් කොට පියාගෙන් පහරකන වීඩියෝවක් මේදිනවල යූ ටියුබ් තුල ජනප්‍රියත්වයට පත්ව ඇ...
"මලී" විවාහයෙන් පසු
8:35 AM Live Nirmala

මලී ටෙලි නාට්‍යයේ මලීගේ චරිතයට පණපෙවූ සමාධි අරුණචායා, සංජය මොරගල්ල නම් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු සමග විවාහ වීමෙන් පසු ලබාගත් ජායාරූප කිහිපයක් බලන්න පහතින්.&nbs...
ඩෙනිම හෝදන කාලේ දැනගන්න
8:33 AM Live Nirmala

ලෝක ප්‍රකට නිමි ඇඳුම් සමාගමක් වන Levi Strauss (Levis) සමාගමේ හිමිකරු "චිප් බර්ග්" ඩෙනිමක් සේදිය යුතු කාල පරිච්චේදය පිලිබඳ අපුරු හෙළිදරව්වක් සිදුකොට තිබේ. 56 හැවිරිදි චිප් බර්ග් ෆෝචුන් සඟරාව විසින් මෙහෙයවූ සම්මුඛ සාකච්චාවකට සහභාගී වී හෙළිකොට තිබුනේ තම්මාගේ ප්‍රියතම ඩෙනිම අවුරුද්දකින්වත්...
22 May 2014
ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව වැඩි කාලයන්| ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
4:16 PM Live Nirmala

විවාහප්‍රාප්ත තරුණියක් ලෙස ඔබේ ඊළඟ පැතුම දරු සම්පතක් හිමි කර ගැනීමයි. නමුත් අප සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලබන නිසා ඔවුන් තම ගැබ් ගැනීම ඇත්තේ අඩු අවබෝධයක්. ඒ අතර අපට නිතරම අසන්නට ලැබෙන ගැටළුවක් වන්නේ ගැබ් ගැනීමකට සුදුසුම කාලය කුමක්ද යන්නයි. අද අපි ඒ පිලිබඳ විමසා බලමු.
ලිංගික...
Abhishek's 'eyes wide open' on Aishwarya's Cannes look
11:29 AM Live Nirmala

ldkaia Wf<f,a§ rkska Ȩk whsYaj¾hd
iskud f,dfõ fukau ú,dis;d f,dfõo fï Èk j, m%Odk ud;Dldjla njg m;aj we;af;a m%xYfha ldka iskud Wf<,hs' ta" úúO kùk ú,dis;d j,ska ieriS ldka r;= m,i u; Èf<k k¿ ks<shka fya;=fjks'
tu wjia:dfõ cdhdrEm tl;=jla my;ska n,...
wifi ගැන සියල්ල දැන ගන්න - කියවන්න මේ ලිපිය
8:40 AM Live Nirmala

wifi ගැන මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි.
ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවය...
Ebay Hacked - ගිණුම් සියල්ලේම පාස්වර්ඩ් වෙනස් කරගන්න.
8:32 AM Live Nirmala

ඔන්න ලැබුණ විශේෂ පුවතක්.සියලුම E bay users ලා තම තමන්ගේ ගිණුම් වල රහස් කේත වෙනස් කර ගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.
දැනගන්නට ලබෙන කාරණා අනුව මේ කතාවේ සත්‍යය තාවයක් තිබෙනවා හේතුව ප්‍රධාන පෙලේ News වෙබ් අඩවි හරහා මෙය ලෝකයටම දැනුම් දී තිබෙන...
21 May 2014
ගීතයක කතාව - සොඳුරිය මට නොකියාම ගියා
3:27 PM Live Nirmala

සොඳුරිය මට නොකියාම ගියා..!
දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළකස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලාකියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්තියෙනවානම්...
ගීතයක කතාව - උලලේනෝ
3:23 PM Live Nirmala

“ පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ.. ”විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් වටිනා යමක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන්...
ගීතයක කතාව - සඳකඩ පහණක කැටයම් ඔපලා
3:21 PM Live Nirmala

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී...ගායක සුනිල් එදිරිසිංහයන්ගේත් රචක වොලීනානායක්කාරයන්ගේත් සංගීත අධ්‍යක්ෂක වික්ටර් රත්නයකයන්ගේත් කුළුඳුල් නිර්මාණ දායකත්වයෙන් පන ලබන සඳකඩ පහණක ගීතය ඇතුලත්ව තිබුනේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ “මාතර ආච්චි” චිත්‍රපටයෙයි.ගීතයේ අර්ථය සොයා යාමේදී පද වලට විවිධ...
ගීතයක කතාව - ළඳුනේ.
3:19 PM Live Nirmala

ළඳුනේ..ළඳුනේ...
ඔබේ දෑස දැකගත්තෙමිසැඳෑ කලෙක ළඳුනේ.. අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත් වුනේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ...
ගීතයක කතාව - සමනළයා මල හා ළමයා සේ
3:15 PM Live Nirmala

සමනළයා මල හා ළමයා සේ.....
ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ් වෙලා තිබෙනවා...සමනළයා මල හා ළමයා සේබාල ළමා වයසේපෙර තිදෙනා සිටියේ එක යායේජීවිතයේ අරුමේ..සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ...
ගීතයක කතාව - පෙරුම් පුරාගෙන ආ සංසාරේ
3:13 PM Live Nirmala

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේකාටද රිදුනේ කවුරුද හැඩුවේදුම්රිය මොහොතක් නතර වුනේ......සේනානායක වේරලියද්දයන්ගේ ගීත අතුරින් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අමරණීය ගීතයක් “පෙරුම් පුරාගෙන ආ සංසාරේ” ගීතය. ගීතයේ තනුව, සංගීතය, ගායනය නිසා එසේ ජනප්‍රියත්වයට පත් වන්නට ඇති. ගීතය පිටුපස ඊට පාදක...
ගීතයක කතාව - ඔබ ආයෙමත් ඇවිදින්
3:02 PM Live Nirmala

ගීතයට සවන් දෙන රසිකයෙකුට ගීතයේ අර්ථය තේරුම් ගැනීම එතරම්ම අපහසු වන්නේ නෑ. ගීතයට පාදක වී ඇත්තේ සැබෑ අත්දැකීමක් ගුරුවරයෙකුගේ..!මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුටපෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද...
ගීතයක කතාව - රන් කෙන්දන් බැඳ
2:58 PM Live Nirmala

රන් කෙන්දන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි...පෙම් රැහැනෙන් බැඳසිතුම් වසඟ කළ ආදරයයි.....ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක්මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.රන් කෙන්දන් බැඳඅතැඟිලි...
ගීතයක කතාව - තනි තරුවේ
2:46 PM Live Nirmala

තනි තරුවේ...ඔබත් ඔහොම ඔතැන ඉන්න..මමත් මෙහෙම මෙතැන ඉන්නවා...වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් සහ හඬින් මෙන්ම ප්‍රේමකීර්ති මහතාගේ පද රචනයෙන් හැඩ ගැන්වෙන තවත් එක ගීතයකි.. ඔවුන් දෙපලගේ මිතුදම නිසාම ඉඩ ලැබෙන තැන කොතැනකට වී හෝ සාතුටු සාමීචියේ යෙදීමට පුරුදුව සිටියහ. එසේ එක් පැහැදිලි අහස ඇති දිනෙක වික්ටර්...
The painter who uses her breasts
12:32 PM Live Nirmala

wefußldfõ bkak yß wmqre Ñ;% Ys,amskshla .ek ;uhs fï Thd,g lshkak hkafka' weh f.a ku ;uhs Kira Ayn Varszegi' wjQreÿ 34 la fjkj¨" fuh;a wks;a Ñ;% Ys,amska Ys,amskshka jf.au yß wmqrejg Ñ;% w¢kj...
ඩිලානිගේ දුවත් ෆීල්ඩ් එකට
9:33 AM Live Nirmala

ජනප්‍රිය නිළියක්ව සිටි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය වන කවීෂා කාවින්දි ප්‍රේමබන්දු මෝස්තර නිරූපනයට පිවිස ඇතැයි වාර්තා වේ.ඩිලානි ,සමන් හා එම දෙපලගේ දියණිය කවීෂා මේ වන විට වාසය කරන්නේ ඇමරිකාවේය. මෝස්‌තර නිරුපිකාවක් වූ කවීශාගේ ජායාරූප එකතුවක් බලන්න පහතින...
20 May 2014
ගීතයක කතාව
7:27 PM Live Nirmala
...
නිවේදක යුවල යුගදිවියට - ජායාරූප එකතුවක්
4:13 PM Live Nirmala

රූපවාහිනියේ ජනප්‍රිය ක්‍රීඩා නිවේදකයෙකු වන සාරංග පතිරණ, ප්‍රවෘත්ති නිවේදිකාවක් වන පුබුදු රත්නායක සමග විවාහ වීමට නියමිත බව වාර්තා වේ. එම දෙපලගේ විවාහය හෙට (21) දිනයේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට සැලසුම්කොට ඇත. විවාහයට පෙර එම දෙපලගේ ලබාගත් ජායාරූප එකතුවක් පහතින් බලන්න.&nbs...
ලොව මිල අධිකම දික්කසාදය මෙන්න
3:55 PM Live Nirmala

මෝනකෝ පාපන්දු කණ්ඩායමේ හිමිකරු වන රුසියානු ජාතික දිමිත්‍රි රිබොලොව්ලෙව් හට සිය බිරිඳගෙන් දික්කාසද වීමේ නඩු තීන්දුව ලැබීමත් සමග එය මෙතෙක් ලබාදුන් මිල අධිකම දික්කසාද වන්දිය බවට පත්ව තිබේ.&nbs...
ජනප්‍රිය නිලියක් දූෂණය වූ හැටි හෙළිකරයි
3:28 PM Live Nirmala

හොලිවුඩ් හි ප්‍රකට නිලියක් වන පැමෙලා ඇන්ඩර්සන් විසින් අතීතයේදී ඇයව ලිංගික අතවරයට ලක්වූ හැටි මාධ්‍යයට හෙලිකිරීමත් සමග හොලිවුඩ් පුරයම කැළඹීමට ලක්ව තිබේ. "The Baywatch" නම් ප්‍රකට ටෙලි නාට්‍යය මාලාවේ ප්‍රධාන නිළියගේ භූමිකාවට පන පෙවූ පැමෙලා ඇන්ඩර්සන් මෙම හෙළිදරව්ව සිදුකොට ඇත්තේ මේ දිනවල ප්‍රංශයේ...
උදේට බොන කිරි වීදුරැව අපට සැපයූවේ ද බර ඇද වෙහෙසී පවුල නඩත්තු කිරීමට මහුගු දායකත්වයක් දුන්නේද ගව සම්පත නොවේද..?
2:32 PM Live Nirmala

අතීතයේ සිටම ගවයා හා මිනිසා අතර පැවති සබදතාවය වචනයෙන් විස්තර කිරීම අපහසු නැත. උදේට බොන කිරි වීදුරැව අපට සැපයූවේ ද බර ඇද වෙහෙසී පවුල නඩත්තු කිරීමට මහුගු දායකත්වයක් දුන්නේද ගව සම්පත නොවේද..?
එවැනි මිතුරකු මස්කඩයේ කොක්කේ එල්ලී සිටිනු දැකීම පවා පිලිකුල් සහගත නොවන්නේද? වසර ගනනක සිටම ගව ඝාතනය...
ෆොටෝ එක ගහන්නේ අපේ කකුල් පෙන්නන්නම තමා (Photos)
9:04 AM Live Nirmala

ලිංගික අල්ලස් ගැන ලක්ෂිකා හෙළි කරයි
ටෙලි නාට්‍යය හා චිත්‍රපට නිලි ලක්ෂිකා ජයවර්ධන පසුගිය කාලයේ මාධ්‍යය තුල ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වුයේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකුගෙන් ලිංගික අල්ලස් ලැබුණු බවට සිදු කල චෝදනාවක් හේතුවෙනි....
Subscribe to:
Posts (Atom)