
එහි පිහිටි මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ජනේලයෙන් මෙම බිලිදා ඇද වැටී තිබුණා.
එය දුටු මාර්ගයේ තරුණයෙකු එම බිලිදා සුරැකිව අල්ලාගෙන බිලිදාගේ මවට භාර දී තිබෙනවා.
බිලිදාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
Answer all 40 questions. Your marks will be shown after submission.