
ලාංකික සම්භවයක් ඇති ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ජනප්‍රිය නිලියක් වන පූජා උමාශංකර් (25) දිනයේ යෙදී තිබූ සිය උපන්දිනය ලංකාවේදී සමරා තිබේ. එම අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.&nbs...

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බොලිවුඞ් නිළියකගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි 17 හැවිරිදි දැරියක් සැකකරු විසින් දූෂණය කර ඇති බවය...

පාසල් විෂය නිර්දේශය සදහා ලිංගිකත්වය පිළිබද විශේෂ පාඩම් මාලාවක් ඇතුළත් කිරීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ ජාතික ලිංගාශි‍්‍රත රෝග සහ ඒඞ්ස් මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබු ඉල්ලීමකට අනුවය...

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ගායිකාවක් වන ෂෙරිල් කෝල් විශාල මුදලක් වැය කරමින් ඇයගේ සිරුරේ පසුපස ප්‍රදේශයේ පච්චයක් කොටා ගෙන ඇති බව වාර්තා වෙයි.මෙසේ ෂෙරිල් විසින් සිය පසුපස ප‍්‍රදේශය පුරා වර්ණවත් විශාල ඉතාමත් අලංකාර රෝස මලක පච්චයක් කොටාගෙන තිබේ.ඒ සඳහා වැය කර ඇති මුදලින් ...

නවීකරණ හා අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද සිට සති 04ක කාලයක් වසා තැබෙන බව තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය පවසයි.&nbs...

ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ගිනස් වාර්තා පොතට ඇතුලත් වී ඇතැයි වාර්තාවනවා. ඉතා ඉක්මනින් තිර නාටකය ලියා රූ ගැන්වා වෘතාන්ත චිත්‍රපටයක් තනා මෙම වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මෙම චිත්‍රපටයේ නම මංගල ගමන වන අතර අධ්‍යක්ෂකවරයා නන්දන හේවාපන්නයි.&nbs...

ගැබිණි මව්වරුන් සඳහා එච්.අයි.වී පරික්‍ෂාවක් සිදුකිරීම අනිවාර්ය කිරීමට තීරණය කළ බව ජාතික ලිංගාශ‍්‍රීත රෝග සහ ඒඞ්ස් මර්දන ව්‍යාපෘතිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ 2016 වර්ෂය වන විට සියලූම ගැබිණි මව්වරුන්ගේ ඒඞ්ස් පරික්‍ෂාවක් සිදුකිරීම එහි ප‍්‍රධාන ඉලක්කය බවය...

වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ
මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallas wdlla ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි....

රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියේදී වේදනාවෙන් කෑ ගසන කාන්තාවන්ට දඬ ගසන ක්‍රමයක් සිම්බාබ්වේ රටෙන් වාර්තාවේ. දරු ප්‍රසූතියේදී කාන්තාවන් වේදනාවෙන් කෑ ගසන සෑම වාරයකටම ඇමරිකානු ඩොලර් 5 ක් අයක...

Chandana's Dancing Troop Met with An Accident
wcdi;a; Ñ;%mgfha IQáka hoa§ pkaokf.a k¾;k lKavdhu ßh wk;=rl
- /ilg nrm;,hs
Bfha^23&udjke,a, m%foaYfha§ isÿjQ oreKq ßh wk;=rlska m%ùK k¾;kfõ§pkaok úl%uisxy uy;df.a k¾;k lKavdhfï Ys,amSka /ila ;=jd, ,nd we;s nj mejf...

l=ud¾ ix.laldr ÿ¾,N f,dal jd¾;djla iu lrhs
Y%S ,xld fgiaÜ l%slÜ l%Svl l=ud¾ ix.laldr Bfha Èkfha f,dal jd¾;djla iu lsÍug iu;a úh'ta" wLKavj fgiaÜ bksu 7l§ ,l=Kq 50g jeäfhka /ia l< f,dj isõ jk l%slÜ l%Svlhd f,i ...

බටහිර රටවල කාන්තාවන් මුහුදු වැල්ලේ අඩ නිරුවතින් අව් රශ්මිය විඳීම (සන්බාත්) සාමාන්‍ය දෙයක් වුවද ඔස්‍ට්‍රියාවේ මහල් ගොඩනැගිල්ලක තෙවැනි තට්ටුවේ ජනේලයක් මත නිරුවතින් අව් රශ්මිය විඳිමින් සිටි කාන්තාවකගේ දර්ශනයක් නිසා වාහන තදබදයක් නිර්මාණය වූ පුවතක් එරටින් වාර්තා වේ...

පකිස්ථානයේ මුස්ඛාන් ඛාන් නමැති ජනප්‍රිය ගායිකාවක නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර තිබ...

ලොව බහුතරයක් කාන්තාවන් ඉතා උනන්දුවෙන් සමරන එහෙත් ලංකාවට ආගන්තුක ලෝක “නෝ පෑන්ටි” දිනය ජූනි මස 22 වනදාට යෙදී තිබුණි.
...

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සමගම ලොවපුරා මාධ්‍යවල අවධානය දිනාගත් පවුලක් සිටින බව කිවහොත් ඔබ මවිතයට පත්වෙයි. ඒ තමයි බ්‍රසීලයේ සිල්වා පවුල.
මේ පවුලේ සිටින සාමාජිකයින් 14 දෙනාගේම අත් වල විතරක් නොවෙයි පාද වලත් ඇඟිලි 6 බැගින් පිහිටා තිබෙනව...

wka;sfï ore m%iq;sh;a Reality fjhs æ
wefußldfõ LIfetime kd,sldj u.ska ßh,sá fg,súIka l,dfõ wdkafoda,kd;aul mshjrla ;nd we;'
ta ;reK .eì‚ uõjrekag le,Ejl§ ffjoH iyh fkdue;sj orefjl= m%iQ; lsÍu iÔùj rEmjdyskS jevigykla f,i úldYh lsÍu u.sks'...

...

මේ රඹුටන් වාරයයි. රසවත් මෙන්ම අලංකාර පළතුරක් වන රඹුටන් නිසා සිදුවන අනතුරු ගැන අපිට අසන්නට ලැබෙන්නේ බොහෝ දෙනෙකුගේ නොසැලකිලිමත්කම නිසයි. විශේෂයෙන්ම මවුපියන් විසින් දරුවන්ට රඹුටන් වැනි පලතුරු ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ රඹුටන් ඇට හිරවීම නිසා අසාධ්‍ය තත්ත්වයට මෙන්ම මරණයට පවා පත්වන...

දෛනික ජීවිතයේ දි අපට නොයෙකුත් බාධක මෙන්ම අනන්ත වූ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ අතරින් රෝගාබාධ ප්‍රධාන තැනක් ගෙන තිබෙනවා. ඒ නිසාම අප සෑම පුද්ගලයකුම පාහේ මුහුණ දෙන ක්ලාන්තය පිළිබඳ විමසා බලම...

මා දන්නා ආකාරයට හදිසි අනතුරු ලොව කොහේවත් සපුරා ඉවත් කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය මනාව පාලනය කළ හැකියි. ඒ සඳහා සමීක්ෂණ මඟින් සොයා ගන්නා කරුණුවලට අනුව කටයුතු කළ යුතුයි.බොහෝ විට අනතුරුවලින් සියයට 75 ක් පමණ පුද්ගල හේතු මත සිදුවන ඒවායි. විශාල වශයෙන් පදිකයන්, සතුන් සහ වාහන ගැවසෙන මාර්ගවල වාහනවල වේග සීමාවල...

ඔබ නිවසේ සිට එදිනෙදා කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවක දී, රැකියාවේ යෙදී සිටින අවස්ථාවක දී බර දෙයක් ශරීරය මත පතිත වීමෙන්, යමක් ශරීරය විනිවිද යාමෙන්, අස්ථියක් බිඳී යාමෙන් හෝ ශරීර අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවිය හැකිය...

ගතවෙමින් පවතින්නේ වැහිබර කාලපරිච්ඡේදයක්. මේ කාලයේදී විය හැකි අනතුරු පිළිබඳ මාධ්‍ය මගින් විටින් විට දැනුම්වත් කළත්, අනතුරු වළක්වා ගැනීමට ජනතාව දක්වන උනන්දුව ප්‍රමාණත් නැති බව, සිදුවන අනතුරු දිහා බැලුවහම තේරුම් ගන්න පුළුවන්. එහෙම වෙන්න බොහෝ විට හේතුවෙලා තිබෙන්නෙ අනතුරු පිළිබඳ ඔබ තුළ ඇති නොසැලකිල්ල...

අනුප්ගේ දෑත් පිරී තිබුණේ මලීෂා වෙනුවෙන් මිලදී ගත් ත්‍යාග වලින්. ඔවුන්ගේ සිත් සතුටින් පිරී ගිහින්. ඔවුන්ගේ විවාහය අත ළඟයි. හරියටම තවත් සති තුනකින්. මලීෂා වෙනුවෙන් මිල දී ගත් රන් අභරණ සහ තවත් දේවල් සමඟ අනූප් මලීෂාව නිවෙසට ඇරලවූයේ යළිත් මලීෂාව හමුවන බලාපොරොත්තුවෙන...

ගයාන්.... මේ පාර පුතාගේ බර්ත්ඩේ එක ලොකුවට ගන්න ඕන අනේ.... ඔයාට මතකද නිරූෂි ගේ බබාගේ බර්ත්ඩේ එක. හරිම ලස්සනට ඇරේන්ජ් කරළා තිබුණා නේද..? මේ පාර අපිත් අපේ පුතාගේ බර්ත් ඩේ එක හොඳ හෝටලයක ගමු නේද....

ගත වූ මාස කිහිපය තුළ ඔංචිල්ලාවේ ගෙළ හිරවීමෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව හයකි. ඒ අතර දැරියක් ද වෙයි. මෙවැනි අනතුරු වළක්වා ගත හැක්කේ කෙසේ ද? අනතුරක් සිදුවූ විට මූලික වශයෙන් වැඩිහිටියන් ලෙස අප කළ යුත්තේ කුමක් ...

වැඩි දෙනකු සිතන්නේ.දවසේ සැන්දෑ කාලය මෙන්ම ජීවිතයේ සැන්දෑ කාලයත් විවේකයත්, සැනසුමත් ගෙන දෙන කාල වකවානුවක් කියායි එහෙත් එය එසේ නොවන බව ජීවිතයේ මැදි වයසේ පසුවන්නන් කරන කියන දෙයින් අපට පැහැදිලි වෙනව...

එදිනෙදා ජීවිතයේදී අපි විවිධ බලශක්තීන් උපයෝගී කරගෙන සිදුකරන වැඩ කටයුතු බොහෝමයි. මේ අතර විදුලියට හිමි වන්නේ ප්‍රබල තැනක්. ජීවිතයේ බොහේ අවස්ථාවල මෙය උපකාරයක් වනවාසේම මාරාන්තික අනතුරු සඳහාද එක හා සමානව බලපාන...

රුහුණුකුමාරි දුම්රිය මඳකුදු නොනැවතී, වේගවත්ව ධාවනය වෙයි. එහි ගමනාන්තය ළඟය. මගීහු එහා මෙහා වෙමින් සිය මිතුරන්ට සමුදෙමින් ගමනාන්තයට සූදානම් වූහ. ශීඝ්‍රගාමී දුම්රිය ඊළඟ නැවතුමේ නොනවත්වයි. නමුත් වංගුව හා බිංගෙය පසු කර යන මොහොතේ දුම්රියේ වේගය බාල වෙය...

පසුගිය සතියකදි සාකච්ඡා කළේ උගුරේ යමක් සිරවූ විට සිදුකරන ප්‍රථමාධාර පිළිබඳයි. උගුරේ යමක් සිරවීමේ එක් බරපතළ අවස්ථාවක් පිළිබඳ අද අපි දැන ගනිමු. බොහෝ විට නිවෙස්වලදී මේ අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමට බොහෝ අයට සිදුවනව...

පිහි මන්න වැනි ආයුධ බොහෝ විට අප උපයෝගි කරගන්නේ එදිනෙදා ගෙදර දොරේ අපගේ වැඩකටයුතු පහසු කරගැනීම සඳහාය. නමුත් ඇතැම් විටෙක මෙවැනි උපකරණ ඔබගේ වැඩකටයුතු සඳහා උදවුවක් ලබා දෙනවා සේම තරමක් බරපතළ හානිදායක තත්ත්වයන් කරා අපව ඇද දැමීමට ද හැකිය.&nbs...

උගුරේ යම් යම් දේ සිරවීම බහුලව සිදුවන්නේ කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට යි. කුඩා දරුවන් තමන්ගේ අතට හසුවන සියලු දේ කටේ දමාගැනීම ස්වභාවිකයි.&nbs...

කන්, දත් ආදී තැන්වල ඇතිවන වේදනාවන් ඉවසා ගැනීමට නොහැකි වනවාසේම යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අවබෝධ කර ගැනීමට අමුතුවෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නැහැනේද?...

...

...

...
_Applying+to+Canadian+Universities,+Scholarships+&+Student+Life+-+Part+2.jpg)
...

...

...

lÍkdf.a yeÜg miqmi ú,dis;d
miq.shod mej;s ta wd¾ ryqudkaf.a ñhqisla fldkai¾Ü tllg fnd,sjqâ ks<s lÍkd lmQ¾ yd wef.a fidhqßh lßIaud lmQ¾ tlajQ wjia:djl PdhdrEm my;ska' fuys§ jeä jYfhka l:d nyg ,lajQ ud;D;djla jQfha lÍkdf.a yeÜgh miqmi ú,dis;dj...

ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අවුකන පිළිම වහන්සේ වැඩ සිටින පුද භූමියේ පාරිසරික සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම භූමියේ වෙළඳාම් කරන කඩවල හා දන්සල්වල තත්ත්වයන් පරීක්‍ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විහාරාධිපති ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් විසින් අසභ්‍ය වචනයෙන් බැණවැදී එළවාදමා තිබේ.
පොසොන්...

ලොව තුන්වන කොකේන් නිෂ්පාදකයා වන බොලීවියාව ජගත් මහ ලේකම් බෑන් කී මුන් ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් කොකේන් නිෂ්පාදනය කරන කොකා ශාකයේ පත්‍රවලින් සැකසු කේක් ගෙඩියක් පිරිනමා තිබෙනවා....

මෙරට මෙන්ම ලොව පුරාම ලොකු පොඩි සැමගේ සිත් පිනවූ ජනප්‍රිය සුප්‍රකට කාටුන් චිත්‍රපට මාලාවක් වූ ස්කූබි ඩූ (Scooby-Doo) හි ෂැගීගේ චරිතයට හඬ කැවූ කැසී කාසෙම් (Casey Kasem) පසුගියදා රාත්‍රියේදී මියගොස් ඇති බව ටී.එම්.එස්. (TMZ) වාර්තා කරනවා....

...

ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය බ්‍රසීලයේදී ආරම්භ විය.&nbs...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් මුණගැසුණු අවස්ථාවේ ජායාරූප එකතුවක් බලන්න පහතින්&nbs...

ලංකාවේ තිරගත වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ සිදුහත් කුමරුගේ චරිතය නිරූපණය කල ඉන්දියානු නළු ගාගන් මලික් පසුගිය පොසොන් පෝදා මිහින්තලා පූජා භූමියේදී බුදු දහම වැළඳගෙන ඇති වාර්තා ව...

පසුගිය දිනක ළහිරු පෙරේරා විසින් සමාජයේ වඩාත් කතාබහට ලක්වුණු ප්‍රකාශයක් පුවත්පතකට කරලා තිබුණා කියලා මේ වෙන කොට කවුරුත් දන්න කාරණයක්නේ. මොකක්ද ඒ කතාවේ ඇත්ත නැත්ත කියලා අපි ඇහුවා ළහිරු පෙරේරාගෙන්ම...