ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයි
දොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක්
යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන්
B නගරයට කියලා. යන්නේ නගරාන්තර
කෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටම
ඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු.
කතාව පටන් ගන්නේ ඔතනින්.
අප බොහෝ දෙනා නොසළකා හරින කෙසෙල් ගෙඩි අප සිතා සිටියාට වඩා ප‍්‍රතිලාභ බොහෝමයක් ලබාදෙන පළතුරක් බව මේ ලිපිය කියැවීමෙන් ඔබට පෙනී යනු ඇත.
කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.
මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි.
මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා
කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..
ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.
මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.
ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?
ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, ඒ එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා,
ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු...අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු...අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ...
එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක... 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ... මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු " සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්...සර් එතකන් විවේක ගන්න කියලා." අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු.
දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ... සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්‍රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා...හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්‍රශනයක් අහලා නැල්ලූ... ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්‍රශ්න තියනවවනම් අහන්න කියලා....
එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්‍රශනයක් ඇහුවලු...පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා...
හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, " අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා..." ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්‍රශේනෙට උත්තරේ දුන්නලු..
ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...
ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...
චාමර: ම්ම්... හරි ඔට්ටුයි...
එතකොටම ගමේ මිනිහෙක් වැඩ ඇරිලා එන ගමන් මුන් දෙන්නගේ ඉස්සරහට හම්බුනාලු....
ආ චාමර.. කොහෙද මේ යාලුවෙකුත් එක්ක...
පෙරේරාගේ විවාහ සංවත්සරය පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දුටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක් බිරිඳ- ඔයා කොහොමද දන්නේ