WATCH Live CRICKET Select A Channel

Showing posts with label BE_POSITIVE. Show all posts
Showing posts with label BE_POSITIVE. Show all posts

01 December 2014

සිතිවිලි බලයෙන් පණිවිඩ යවයි

සිතිවිලි බලයෙන් පණිවිඩ යවයි
   
සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත. 

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක සිටි ආචාර්ය මයිකල් බර්ග් මහතා සහ ඉන්දියාවේ කේරලයේ පර්යේෂණාගාරයක සිටි ස්පාඤ්ඤ ජාතික විද්‍යාඥයකු වූ ආචාර්ය ඇලියන්ද්‍රෝ රියේරා අතර මේ සන්නිවේදනය සිදුකැරිණි.

විද්‍යාඥයන් දෙදෙනාට කිසිදු සන්නිවේදන උපකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ ඇස් බැඳ දමා කන් වසා තිබිණි.

සැතපුම් 4600ක් ඈතින් පිහිටි මේ විද්‍යාගාර දෙකේ සිටි විද්‍යාඥයන් දෙදෙනා තමන සිතිවිලිවලින් අදහස් නිවැරදිව හුවමාරු කරගෙන තිබුණේ පුදුම සහගත ආකාරයෙන් බව ඒ පිළිබඳ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යුත් උපකරණයක් භාවිතයෙන් තොරව මොළයකින් මොළයකට පණිවිඩයක් යැවිය හැකි මේ ආකාරය තවදුරටත් පරීක්ෂාවට ලක්කළ යුතු බවයි. 

මනෝමය සන්නිවේදනය ගැන ආචාර්ය නලින් සිල්වා මහතා වැනි බෞද්ධයින් දොරමඬලාව වැනි වැඩසටහන් වලදී පවසද්දී මෑතක් වෙන තුරුම බටහිර මානසික විද්‍යාඥයෝ පැවසූයේ එය භින්නෝන්මාදය (Schizophrenia) නැමැති මානසික රෝගය බවයි. එහෙත් අවසානයේදී බටහිර විද්‍යාවට බුදු දහම ඉදිරියේ දණ ගැසීමට සිදුවිය.

සිතුවිලි හරහා සන්නිවේදනය කළ හැකි බව බටහිර විද්‍යාවෙන් යන්තමට වටහාගත්තත්, මීට අවුරුදු 2500 කට පෙර අපගේ බුදුපියාණන් වහන්සේ මුළු මහත් විශ්වයටම ධර්ම සන්නිවේදනය සිදුකළේ මේ ආකාරයට මනෝමය ක්‍රමයකටයි. ඒ මග ගිය අතීත සිංහල බෞද්ධයින් මනෝමය සන්නිවේදනයෙන් වැඩ ගත්හ. බටහිර විද්‍යාවේ ආක්‍රමණයට පසු අපගේ එම පාරම්පරික දැනුම අවසන් ගමන් ගිය අතර අපට ඉතිරි වූයේ පිළිකා කාරක ජංගම දුරකථනයි.

මූලාශ්‍රය: ලංකාදීප පුවත්පත | 2014 නොවැම්බර් මස 04


සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත.
ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක සිටි ආචාර්ය මයිකල් බර්ග් මහතා සහ ඉන්දියාවේ කේරලයේ පර්යේෂණාගාරයක සිටි ස්පාඤ්ඤ ජාතික විද්‍යාඥයකු වූ ආචාර්ය ඇලියන්ද්‍රෝ රියේරා අතර මේ සන්නිවේදනය සිදුකැරිණි.
විද්‍යාඥයන් දෙදෙනාට කිසිදු සන්නිවේදන උපකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ ඇස් බැඳ දමා කන් වසා තිබිණි.
සැතපුම් 4600ක් ඈතින් පිහිටි මේ විද්‍යාගාර දෙකේ සිටි විද්‍යාඥයන් දෙදෙනා තමන සිතිවිලිවලින් අදහස් නිවැරදිව හුවමාරු කරගෙන තිබුණේ පුදුම සහගත ආකාරයෙන් බව ඒ පිළිබඳ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යුත් උපකරණයක් භාවිතයෙන් තොරව මොළයකින් මොළයකට පණිවිඩයක් යැවිය හැකි මේ ආකාරය තවදුරටත් පරීක්ෂාවට ලක්කළ යුතු බවයි.
මනෝමය සන්නිවේදනය ගැන ආචාර්ය නලින් සිල්වා මහතා වැනි බෞද්ධයින් දොරමඬලාව වැනි වැඩසටහන් වලදී පවසද්දී මෑතක් වෙන තුරුම බටහිර මානසික විද්‍යාඥයෝ පැවසූයේ එය භින්නෝන්මාදය (Schizophrenia) නැමැති මානසික රෝගය බවයි. එහෙත් අවසානයේදී බටහිර විද්‍යාවට බුදු දහම ඉදිරියේ දණ ගැසීමට සිදුවිය.
සිතුවිලි හරහා සන්නිවේදනය කළ හැකි බව බටහිර විද්‍යාවෙන් යන්තමට වටහාගත්තත්, මීට අවුරුදු 2500 කට පෙර අපගේ බුදුපියාණන් වහන්සේ මුළු මහත් විශ්වයටම ධර්ම සන්නිවේදනය සිදුකළේ මේ ආකාරයට මනෝමය ක්‍රමයකටයි. ඒ මග ගිය අතීත සිංහල බෞද්ධයින් මනෝමය සන්නිවේදනයෙන් වැඩ ගත්හ. බටහිර විද්‍යාවේ ආක්‍රමණයට පසු අපගේ එම පාරම්පරික දැනුම අවසන් ගමන් ගිය අතර අපට ඉතිරි වූයේ පිළිකා කාරක ජංගම දුරකථනයි.
මූලාශ්‍රය: ලංකාදීප පුවත්පත | 2014 නොවැම්බර් මස 04

17 November 2014

ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 15ක්

 
ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.
Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.
Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.
Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.
Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. :)

SEE ALSO: ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.
iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.
Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.

SEE ALSO: Google දෙවියා ගැන ඔබ නොදන්නා විශ්මිත කරැණු 10ක්

GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.
PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.
Instagram: ෆිල්ටර්ස් ! ඔව් ෆිල්ටර්ස් විතරයි. ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනස්ම දිශාවකට යොමුකල මේ ඉන්ස්ටර්ග්‍රෑම් වල සාර්ථකත්වයට හේතු වුනේ මේ ෆිල්ටර්ස් ටික විතරයි.
LinkedIn: වෘත්තීය මට්ටමේ සමාජ ජාලයක්. මුලදී වැඩිදෙනෙක් කිව්වේ මේ අදහස කිසි වැදගැම්මකට නැති අදහසක් ලෙසයි. ඒත් අවුදුරු ගාණකට සැරයක් හරි රස්සාවක් හොයගන්න ඕන වුනාම LinkedIn භාවිත කරන පිරිස එන්න එන්න ඉහළගියේ සැවොම පුදුමයට පත්කරමිනුයි.
Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.
SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.
Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් කවුද FireFox සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.
Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?

04 November 2014

අවරුදු 30ට කලින් කළයුතු දේවල් මෙන්න

සමහරු කියනවා ජීවිතය පටන්ගන්නේ අවරුදු 30 න් කියලා..නමුත් සමහරුන්ට අවරුදු 30 ලැබීමම ජීවිතය අවසානයට හේතුවක් වෙනවා..කෙසේ නමුත් ඔබගේ 30 වන උපන්දිනය සැමරීමට පෙර පහත සඳහන් දේවල් පිලිබඳ අවධානය යොමු කරන්න වගබලාගන්න.

සමාජ ජාල වෙබ් අඩවි වෙනුවෙන් ජීවත් වෙන එකෙන් දැන්වත් අත්මිදෙන්න 

sonam selfie
අනිත් මිනිස්සුන්ට ඉරිසියා හිතෙන විදියට රස කෑම, මිල අධික විද්‍යුත් උපාංග, සුඛෝපභෝගී ජීවිත ගෙවන බව පෙන්වමින් ඡායාරූප එක්කිරීමෙන් වලකින්න. සමාජ ජාලා අවශ්‍යය නමුත් ඒවා වෙනුවෙන් ජීවත් වීම නොවැදගත් බව වටහාගන්න 

ඡන්ද අයිතය 

Vote
ඔබේ ඡන්දය , ඔබ රටේ වගකිවයුතු පුද්ගලයෙකු බව පෙන්වා දෙන්නෙකි.
 

ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක් වත් කියවන්න 

reading
ඔබේ ජීවිතය වෙනස් කළ හැකි පොත් තිහක්වත් කියවන්න..එය ඔබේ ඉදිරි ජීවිතයේ තීරණ වලට අනිවාර්යයෙන් සහයක් වනු ඇත.

මැරතන් එකක් දුවන්න 

running
දිගු දුරක් දිවීම හා එකම වේගයෙන් ධාවනය පවත්වාගැනීම පිලිබඳ දිගු දුර දුවන්නන් හට මහඟු අවබෝධයක් තිබේ. මැරතන් එකක් දිවීමට නම් එයට ස්වයං විනයක් අවශ්‍යය වේ. තිහට කලින් මැරතන් එකක් දිව්වොත් ඔබටත් එම විනය ජීවිත කාලයටම එක්කරගැනීම පිළිබඳව අදහසක් ගත හැකි වේ.

බිඳී ගිය ප්‍රේම සබඳතා - මවයි රස කතා 

dating
ඔබේ පාසල් කාලය තුල බිඳී ගිය ප්‍රේම සබඳතා හෝ සිතින් පමණක් සිදුකල ප්‍රේම වෘත තිබිය හැක..ඒවා පිලිබඳ මතකය බෙදාගැනීම අවරුදු 30 න් පසුව රසවත් වනු ඇත.

කැමතිම ගායකයාගේ සජීවී ප්‍රසංගයකට සහභාගී වෙන්න 

rockstar
ඔබේ ප්‍රියතම ගායකයා හෝ ගායිකාව සජීවීව ගීත ගයන ආකාරයේ අත්දැකීමක් අවරුදු 30 ට පෙර ලබාගන්න උත්සාහ ගන්න.
 

ඇතිවුනාම "ඇති" කියලා පිටවෙන්න 

Sign
අවරුදු 30 න් පසුව ඔබට වගකීමකින් තොරව ජීවත් විය නොහැකි නිසා අවරුදු තිහට පෙර ඔබර කරදර කාරී රැකියාවක් හමුවුනොත් එය දමා යන්න කටයුතු කරන්න. ඔබ යන විට ඔබේ "බොස්ට" ඔබේ වෙන්ව යාමට හේතුව දැනෙන්නම කියලා යන්න 

Adrenaline රශ්

zindagi na milegi dobara
Adrenaline ඉපදවිය හැකි අවධනාම් සහගත චාරිකා, ක්‍රීඩා වල ඔබේ යහළුවන් සමග නිරත වන්න..

සෙට් වෙන තැනක් හොයාගන්න 

Central Perk
ඔබේ යහළුවන් එක්ක නිතර යා හැකි ස්ථිර අවන් හලක්, පබ් එකක් සොයාගන්න 

යාළුවන් එක්ක Road ට්‍රිප් එකක් යන්න 

Zindagi Na Milegi Dobara
යාළුවො එක්ක රෝඩ් ට්‍රිප් එකක් යන්න, ජීවිතේට අමතක නොවන සිදුවීම් අරගෙනම චාරිකාව නිමකරන්න 

හොඳ කතාවක් පවත්වන්න

awards
සමුගැනීමේ උත්සවයකදී හෝ විවාහ උත්සවයකදී අන් අයට ඔබව මතක හිටින කතාවක් කරන්න 

විදෙස් භාෂාවක් ඉගෙන ගන්න

englishvinglish
 අලුත් භාෂාවක් ඉගෙන ගන්න, ඉංග්‍රීසි නම් එය බොහෝ වැදගත් වේවි 
 

වැඩි කිලෝ ගාන අඩු කරගන්න 

run
අනිත් ඇය වෙනුවෙන් කරන්න එපා..ඔබේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබම කරන්න..ඔබේ බර අඩුකිරීම ඔබට සැහැල්ලුවක් මෙන්ම ඔබේ සෞඛ්‍යටද යහපත් වනු ඇත.

ලෝබ වීම පොඩ්ඩකට අමතක කරන්න 

money
 ඔබේ ලෝබ කම පොඩ්ඩකට අමතක කරන්න..ඔබේ යාළුවො රාත්‍රී භෝජන සංග්‍රහයකට රැගෙන යන්න.මිල මුදල් වැයවීම ගැන හිතන්නේ නැතුව දවසක හෝ මතක හිටින කෑම වේලක් යාලුවන්ට දෙන්න 

පීනන්න ඉගෙන ගන්න 

swimming
ජීවිතයේ ඉගෙනගත යුතු අත්‍යවශ්‍ය දෙයකි 

ඇල්කොහොල් අඳුරගන්න 

Alcohol
 ඔබට දැන් අව්ර්දු 20 වගේ ඇති තරම් බීලා අවිනීතව හැසිරෙන්න බැහැ..ඔබ මත්පැන් පානය කරනවානම් ඔබේ සීමාවන් දැනගෙන වැදගත් ලෙස ඒවා ලබාගත යුතුය. එසේ නොහැකි නම් ඒවායින් වැලකි සිටීම වඩාත් යහපත් වේ. 
 

තනියම දිගු ගමනක් යන්න 

queen
තනියම ගමනක් යන්න ඉගෙන ගන්න..එය ඔබට ජීවිතයේ ආත්ම විශාසය වර්ධනය කරගැනීමට උපකාර වනු ඇත.

තනිවම කෑම උයන්න ඉගෙන ගන්න 

cooking
හැමදාම නූඩ්ල්ස් සෑදීමෙන් වැළකිලා රසවත් කෑම වේලක් හදන්න ඉගෙන ගන්න.

කාගේ හරි Role Model කෙනෙක් වෙන්න උත්සාහ කරන්න 

bhaag milkha
වෙනත් කෙනෙකු ඔබව Role Model එකක් ලෙස අනුගමනය කරන්නේ නම් ඔබ දැනටමත් වීරයෙකු වී අවසානයි 

ලිංගිකත්වය අත්විඳින්න 

Jab Tak Hai Jaan
නීත්‍යානුකූලව ලිංගික කටයුතු වල යෙදෙන්න..එය අවශ්‍යතාවයක් නිසා නොව කලාවක් ලෙස සිතන්න 

දැන් නිරතවන රැකියාවට අනුව නොව ඔබ බලාපොරොත්තු වන රැකියාවට අනුකුලව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න.

ranbir

ඔබගේ හීන කාරය පදවා බලන්න 
car

මුල අමතක කරන්න එපා 

swades

ඉතුරු කරන්න 
save

හදවත කඩා වැටෙන සිදුවීමකින් සුවය ලබන්න 

kuch kuch hota hai
හදවත් කඩා වැටෙන සිදුවීමක් වූ පසු එයින් මිදී සාමන්‍යය පරිදි ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉගෙන ගන්න 

උදේ 4 ටත් කෝල් කර හැකි මිතුරෙකු ඇතිකරගන්න 
Piyapiya
 ෆේස්බුක් වල මිතුරන් 3000 ක් හිටියත් උදේ හතරට කතා කලත් ඔබ වෙනුවෙන් සිටින මිතුරෙකු සිටීද?
 
ඔබ ඔබම වන්න 
Peace
ඔබ ඔබේ තුල සාමය ඇතිකරගනිමින් ජීවත් වෙන්න, දැන් ඔබ ඔබේ අවරුදු තිහෙන් පසු ජීවිතය හොඳින් සමරන්න සූදානම්...යතාර්ථය පිලුගෙන ඉදිරියටම යන්න..අනිත් අයත් සමග ඔබව සංසන්දනය කරන්න එපා..ඔබේ අරමුණ වෙනස් 

Bill Gates - Great Sayings

f,dj Okj;au ñksidf.a fYa%IaG lshuka

f,dj wxl tfla Okm;sfhl= jk uhsfl%dfid*aÜ ysñlre ì,a f.aÜia úiska lshk ,o fYa%IaG lshuka 10 la my;ska n,kak
1'Tng th fyd¢ka l< fkdyels kï wvq ;rfï th fyd¢ka fmfkk f,ij;a lrkak

2' wka wh iu. Tnj ixikaokh lrkak tmd''Tn tfia lrkjdkï th Tngu lrk wf.!rjhla

3' ch.%yKhka iurkak" kuq;a jvd;a jeo.;a jkafka jerÿkq ;eka j,ska mdvï bf.kSuhs'

4' Tn ÿmam;aj bmÿkd kï th Tfí jrola fkdfõ ) kuq;a Tn ñh hkafka ÿmam;ajkï th Tfí jrols'

5' uu yeu ;siafiu jevla lrkak lïue,s mqoa.,fhla f;dard.kak leu;shs' fudlo Tyq fidhd.kakjd ta jefâ lrkak f,aisu l%uh

6' Ôú;h yeuodu myiq jkafka ke; ) wmg thg yqre ùug isÿfõ

7' id¾:l;ajh lshkafka tmdlrmq .=rejrfhla" tal id¾:l ñksiqkag merÈh fkdyels njg ta;a;= .kajkjd

8' uu uf.a úNd.fha iuyr úIhka wiu;a jqkd''kuq;a uf.a ñ;=rd ta ish,a, iu;a jqkd" wo Tyq uhsfl%dfid*aÜ iud.fï bxðfkarefjla" uu ;uhs ta iud.fï ysñlrejd

uhsfl%dfid*aÜ lKavdhu 1978 §' Tng ì,af.aÜia fidhd.; yelso@ Can you find Bill@ ^Hint• The bright)eyed lad sitting in the corner&

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

bill-gates

 
බිල් ගේට්ස් (Bill Gates) කියන නම බොහෝදෙනෙකුට හුරු පුරුදු නමක්. ඔහු තමයි ලෝ ප්‍රකට මයික්‍රොෙසාෆ්ට් සමාගමේ ආරම්භකයා. බිල් ගේට්ස් ඉපදුනේ හොඳින් ඉගෙනගත් මව් පියන් දරු දරුවන් සිටින පවුලකයි. ඒත් ඒ අය පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් (Programmers) නෙවෙයි. ඉංජිනේරුවනුත් නෙවෙයි, කාර්මිකයින්වත් නෙවෙයි. ඒත් කොහොමද බිල් ගේට්ස් හැකර් කෙනෙක් වුනේ.

04 August 2014

ලෝකෙම ධනවතා වූ Bill Gates දියුණුවෙන්න දුන් උපදෙස්.




ලෝකෙම ධනවත් පුදගලයා දියුණු වීමට දුන් ඉතාමත් වටිනා උපදෙස් 11 ක් මෙන්න කියවන්න. හිතට ගන්න මෙතුමාගේ කියමන් ගොඩාක් ව්ටිනවා.
මෙතුමාගේ ආදායම තත්පරයකට $ 290 ක් . විශ්වාස කරන්න අමාරුයි තමයි නම්ත් ඒකයි ඇත්ත. ඇමරිකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම් ගණනයේදී මෙතුමාගේ ආදායම නොසලා හැරීමද විශේෂිත කරුණකි.

23 July 2014

ජීවිත කාලය පුරාවටම ඔබේ දරුවාට හරි මඟ පෙන්වන්න

sunday-schools-2
අම්මා තරිඳුව ඇඳෙන් නැගිට්ටවන්න උත්සහ ගනිද්දී  “අය්යෝ ඉරිදටත් මට උදේ නැගිටින්න ඕනනේ.

 ඇත්තටම අද ඉරිදා ඉස්කෝලේ යන්නම ඕනෙද ?” අසමින්, කුඩා තරිඳු මැසිවිලි කියන්නට පටන් ගත්තා.

ඔබ කී සැරයක් ඔබේ දරුවන්ට ඉරිදා පාසැල් යාමේ අවශ්‍යතාවය කියා දීමට උත්සහ කර ඇද්ද ?

18 July 2014

How to Think Positively

29495 5.jpgHaving a positive outlook is a choice. You can choose to think thoughts that elevate your mood, throw a more constructive light on difficult situations, and generally color your day with brighter, more hopeful approaches to the things you do. By choosing to take a positive outlook on life, you can begin to shift out of a negative frame of mind and see life as filled with possibilities and solutions instead of worries and obstacles. If you want to know how to think more positively, just follow these tips.

20 June 2014

18 June 2014

19 May 2014

ලෝකෙම ධනවතා වූ Bill Gates දියුණුවෙන්න දුන් උපදෙස්.

ලෝකෙම ධනවත් පුදගලයා දියුණු වීමට දුන් ඉතාමත් වටිනා උපදෙස් 11 ක් මෙන්න කියවන්න.හිතට ගන්න.

බිල් ගේට්ස් ටික කාලෙකට කලින් උසස් අධ්‍යාපන ආයතනයකට ගියපු වෙලාවක,ඔහු ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් 11ක් ගෙන කිව්වා.ඔබත් කල්පනා කරලා බලන්න ඉස්කෝලේ යනකාලේ ඇත්තයි කියල හිතාගෙන හිටපු දේවල්,පහුගිය අවරුදු 7ට කොච්චර නං බිඳ වැටුනද?

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK