WATCH Live CRICKET Select A Channel

Showing posts with label NEW_TECHNOLOGY. Show all posts
Showing posts with label NEW_TECHNOLOGY. Show all posts

17 December 2014

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

ඕගොල්ලෝ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක    මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැක
1. ටෝර් ප්රෝජෙක්ට් 
ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය ලොව වට භාවිතා වෙන මෘදුකාංග අතරින් විශිෂ්ටතම එක බව බොහෝ දෙන පිළිගනී.
ටෝර් ඩවූන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න, එය ඔබට ටෝර් භාවිතා කිරීමට හැකි බ්‍රෞසරයක් සමග ගත හැක. ටෝර් කොතරම් සුරක්ෂිතද කිවහොත් රුසියාවේ ජනාධිපති ව්ලැඩමියර් පුටින්, ටෝර් බ්‍රෞසරයේ රහස් හොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 140ක පමණ තෑගි මුදලක් ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.
2. ඩක් ඩක් ගෝ
මෙය ගූගල් වැනි තවත් සර්ච් වෙබ් අඩවියක්, නමුත් මෙහි ඇති වෙනස වන්නේ ඔබගේ කිසිම තොරතුරක් මොවුන් තබා නොගන්න බවයි.
3. ගෝස්ටරි
ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබ ක්ලික් කරනා සෑම දේ සහ බලන සෑම දේම විශාල් සමාගම් එකතු කරන බව ඔබ දනාව ඇති, විශාල දත්ත ගබඩා කොට මෙම සමාගම් ඔබට ගැලපෙන ලෙස දැන්වීම් ලබාදීම් මෙහි මුලික අරමුණකි.
ගොස්ටරි මෙම “ට්‍රැකර්ස්” හඳුනාගෙන ඔබගේ තොරතුරු අරාක්ෂා කර දේ.
4. ක්‍රිප්ටෝ කැට්
ක්‍රිප්ටෝ කැට් සුරක්ෂිත පණිවිඩ යවීමට යොදාගන්නා මෘදුකාංගයකි. මෙය ඔබගේ බ්‍රෞසරයට එක කරගත හැකි වැඩි කිරීමකි. මෙය ඉතාමත් ජනප්‍රිය පණිවුඩ හුවමාරු කරගන්නා උපකරණයකි. බොහෝ රටවල මාධ්‍යවෙදියන් මෙය දැඩි ලෙස භාවිතා කරන්නේ මෙහි යවන්න සහ ලබාගන්නාට අමතරව කිසිම අතරමදියෙකුට දත්ත කියවීමට බැරි බැවිණි.
5. HTTPS ඒව්රිවේයා
සෑමතනම සුරක්ෂිත සම්බන්ධ ලබාදීම මෙහි පරමාර්ථයයි, මෙය Chrome, Firefox සහ Opera වැනි බ්‍රෞසර් හට එකතු කරගත හැකි වදිකිරිමකි.  ඔබ “http ://” යොදා වෙබ් අඩවියකට සම්බන්ධ වීමට උත්සහ කරනවානම් එය ඉබෙ “https://” බාවිතා කීරීමට පටන් ගනී.

17 November 2014

Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !

apple-jpg

 
ඇපල් සමාගමේ අති උත්කර්ශවත් උළෙලට තව ඇත්තේ පැය කිහිපයක් පමණයි. එහිදීiPhone 6 ජංගම දුරකථනය වගේම iWatch ස්මාර්ට් අත් ඔරලෝසුවත් නිකුත් වනවා. 
හැබැයි අපි අද කතා කරන්න යන්නේ Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි. මීට වසර 38කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රසිද්ධ, ඇමරිකානු ඩොලර් බිලියන 600ක් වටිනාකමක් ඇති සමාගමක්.

1. තුන්වන ආරම්භක සාමාජිකයා

අපි හැමෝම දන්නේ ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයින් දෙදෙනා තමයි Steve Jobs හා Steve Wozniak. ඒත් මේ දෙන්නාටත් එක්ක තවත් කෙනෙකුට ඇපල් සමාගමේ හිමිකාරීත්වය හිමි වුනා. ඇපල් සමාගම 1976 දී ආරම්භ කිරීමෙන් පසු දවස් 12කදී එම සමාගමෙන් ඉවත්ව ගිය ඔහු Ronald Wayne. ඔහු සතුව තිබූ සමාගමේ 10%ක කොටස් ප්‍රමාණය ඔහු විකුණා දැමූවේ $2300ක මුදලකටයි. දැන් ඇපල් සමාගමේ වත්කම් එක්ක බලන විට ඔහු සතුවූ කොටස් වල වටිනා කම ඩොලර් බිලියන 60ක්. රුපියල් වලින් නම් රුපියල් කෝටි 781 230 ක්. ඇඬෙනවා නේද?
f3aeb59257d3d54fa8c65d6c14bc0b3ca1fa7a08

2. ඇපල් සමාගමේ ප්‍රථම නිර්මාණය පරිගණකයක් නෙවෙයි.

ඇපල් සමාගමේ මුල්ම නිර්මාණය ඉලෙක්ට්‍රොණික පරිපථයක්. ඩොලර් 666කට මිල කර තිබූ එය මිලදී ගන්නා අය වෙනම case, power supply switch, transformers, keyboard හා video display වෙනමම මිලදී ගත යුතුයි.

3. ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක iPad නෙවෙයි.

ඇපල් සමාගමේ ප්‍රථම Tablet PC එක වෙන්නේ Newton MessagePad නමින් හඳුන්වන උපකරණයක්. 1993 දී එවකට ඇපල් CEO වූ John Sculley යටතේ නිෂ්පාදනය වුණු මේ උපරණය නිපදවා තිබුනේ පුද්ගලික දත්ත ගබඩා කරන උපකරණයක් ලෙසයි. දුරකථන ඇමතුම් නාමාවලිය, දින දර්ශණය, සටහන් වැනි දේ ගබඩා කර තබාගන්නට හැකි මෙහි මිල ඩොලර් 700ක් පමණ වෙලා. ඒ වගේම 1998 දී ඇපල් CEO ලෙස Steve Jobs නැවත පත්වීමත් එක්ක Newton පරිගණකය නිෂ්පාදනය නවතා දැමුවා.

4. iPod, iPhone සහ iPad කියන නම් එකක්වත් ඇපල්ගේ නෙවෙයිත

iPod, iPhone සහ iPad යන වෙළඳ නාම සියල්ලේම මුල් අයිතිය දැරුවේ වෙනත් සමාගම් විසින්. Casio සමාගම, Fujitsu සමාගම හා තවත් චීන සමාගමක් සතුවූ වෙළඳ නාම විවිධ උපක්‍රම මඟින් තමන් සතු කරගන්නට ඇපල් සමාගම සමත් වුනා. මේ දැක්වෙන්නේ Fujitsu සමාගම විසින් නිපදවූ iPad උපකරණයයි.

5. වෙලාවෙහි වෙනසක් නැහැ. ඇයි?

iPhone සහ iPad සඳහා නිකුත් වූ වෙළඳ දැන්වීම් වල සටහන් වන වෙලාව සෑම විටම 9.41 හෝ 9.42යි. ඒත් ඇයි එහෙම නිෂ්චිත වෙලාවක් තියෙන්නේ. 2007 ජනවාරි 9 වනදා උදෑසන 9.41ට තමයි Steve Jobs ප්‍රථම iPhone ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ. ඒ වගේ සුළු දේකදිත් වෙලාව වැදගත් කරගන්න අපිටත් පුළුවන් නම්.

6. හොලිවුඩය ඇපල්ට ආදරෙයි

සාමාන්‍යෙයන් වෙනත් කිසිම වෙළඳ නාමයකට වඩා ඇපල් නම චිත්‍රපට හා ටෙලි නාට්‍ය වල දකින්නට පුළුවන්. 2011 වසරේ දී පමණක් 900 වරකට වඩා ඇපල් නාමය ඇතුලත් වෙලා. ඇපල් සමාගම සිය නිෂ්පාදන චිත්‍රපටි හෝ ටෙලි නාට්‍ය වල පෙන්වීම සඳහා මුදලක් ගෙවන්නේ නැහැ. ඒත් 2011 දී තිරගත වුණු “Mission Impossible: Ghost Protocol” චිත්‍රපටය තුල පමණක් ඩොලර් මිලියන 23කට අධික වටිනාකමකින් යුත් ප්‍රසිද්ධියක් නොමිලයේ ලබා දීම, ඇපල් උපරකණ පෙන්වීම නිසා සිදුවෙලා.

7. හොලිවුඩය වෙනුවෙන් ඇපල් අනිත් පැත්ත ගසයි

වසර ගණනක් යන තෙක්ම ඇපල් පරිගණකයේ පසුපස දිලෙන ඇපල් සළකුණ උඩු යටිකුරු වී තිබුණත් පසුව එය වෙනස් කලා. ඊට ප්‍රධාන හේතුව වුණේ චිත්‍රපට හා රූපවාහිනියේ නිවැරදි අයුරින් පෙන්වීමටයි.

8. ඇපල් නම කොහෙන්ද?

ඇපල් සමාගම පිහිටුවන සමයේ බොහෝ පරිගණක නිෂ්පාදන සමාගම් වල නම් දිගින් වැඩි හා උච්චාරණයට අපහසු ඒවායි. ඒ නිසා Apple වැනි සරල නමක් යොදාගත් බවත්, තමන් ඒ දිනවල පළතුරු පමණක් ආහාරයට ගත් නිසා ඇපල් තමන්ට නිතර ගැනෙන ආහාරයක් බවත් Steve Jobs සිය චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

9. ඇපල් වළෙන් ගොඩ එයි.

28655370eb9232162fd4ca482489c0ccb4da2866
Lisa කියන්නේ වෙළඳපොළ තුල සාර්ථක වූ පරිගණකයක් නෙවෙයි. ඩොලර් 9,995ක් වගේ අති විශාල මිලකට මිලකෙරෙුනු Lisa පරිගණක 2700ක් පමණ වලදමා තිබියදී සොයා ගැනුනා. එසේ වළ දමා තිබුනේ නොවිකුණු පරිගණක ලෙස තබාගැනීම සමාගමේ තත්වයට හානියක් නිසයි.

10. ඇපල් කියන්නේ මරණාසන්න වුණු සමාගමක්

tim_cook_wwdc_2013_apple_store
1997 දී ඇපල් සමාගම බංකොලොත් තත්වයට ඇද වැටුනේ කොටසක මිල $5ක තරම් අඩු අගයකට පහත වැටෙමිනි. ඒ නිසා ඇපල් සමාගමට සිය සමාගම පවත්වාගෙන යාම සඳහා මයික්‍රොෙසාෆ්ට් සමාගම ඩොලර් මිලියන 150ක අයෝජකයෙකු ලෙස බඳවා ගන්නට සිදුවුනා. නමුත් 2011 වන විට සියළුම බාධක මැඩගෙන ලොව අංක එකේ සමාගම බවට පත්වීමට ඇපල් සමාගමට හැකි වුනා.
එදා සිට අද දක්වාම අංක එකේ සිටින ඇපල් සමාගම මේ වන විට කොටසක මිල $100ක් වන කොටස් වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 600ක් පමණ වනවා. ඒ වගේම මේ වන විට Apple Mac මිලියන 80ක්, iPod Touch මිලියන 100ක්, iPad මිලියන 200ක් හා iPhone මිලියන 500ක් පමණ අලෙවි වී තිබෙනවා.

10 November 2014

Drumset play for computer online.

http://www.aluth.com/2014/03/drumset-for-computer.html



mß.Klfhka online v%ï .yuq¡

Thd,dg fukak kshï *ka jevla lsh,d fokjd¡ lsisu fid*aÜfjhd tlla ndú;d fkdlr onlinemß.Klfhka v%ï .ykak mq¨jka¡


lSfndaâ tflka v%ï .ykak mq¨‍jka' Bass drum, floor drum, cymbals,tom tom, hi-hat cymbals, snare drum j,ska fï v%ï maf,ahf¾ iukaú;hs' 


tajf.au tl tl j¾.fha v%ï fiÜ 8 la ;sfhkjd¡
fukak fu;kska msúi v%ï jdokh lrkak¡

A guide to recover your phone from water damage..

cx.u ÿrl;khg j;=r .sfhd;''' fukak lrkak ´ks foa''

fndfyda bf,lafg%dksl Wmdx. c,h fya;=fjka úkdY fjkjd' kuq;a bf,lafg%dksl Wmdx. w;ßka fndfyda úg c,hg jeàug fyda c,h we;=Æ ùug bv we;af;a cx.u ÿrl:k iy geí,Ü Wmdx.' yÈisfha fyda fuu WmlrKhla ;=<g c,h we;=Æ jqjfyd;a l< hq;af;a l=ulao lshd oekqula ;sfnkjdo@ ta .ek fuu ,smsfhka bÈßm;a lrkjd' fuys§ Wmdx.h ;=<g we;=Æ jk Èhr j¾.h c,ho tfia fkdue;s kï jhska" ìh¾" fidavd jeks Èhrhlao hkak u; m%;sl¾u l< hq;=hs' 

1' m<uqj WmlrKh l%shd úrys; lrkak' 
     uq,skau WmlrKh l%shd úrys; l< hq;= fjkjd' tfia fkdue;s jqjfyd;a Æyqj;a ùu u.ska mßm: j,g ydks ùu isÿ ùug mq¿jka' tfiau negßh .e,ùug yelshdjla ;sfnkjd kï .e,úh hq;=hs' 

2' Wmdx.h fldgia j,g fjka lrkak' 
    isï ld¾â m;" fuuß ldâ m;" nela ljrh jeks ir,j .e,ùug yels ishÆu fldgia .,jd oeñh hq;=hs' 

3' Screen tl by,g yrjd ;nkak' 
   we;=¿ jQ Èhrh ;srh u;g we;=¿ ùu je,elaúh hq;= fjkjd' tfia fkdue;s jqjfyd;a fndfyda úg thg ydks isÿ ùug bv we;s ksid Wmdx.h isgqjd ;eîu fhda.H fjkjd' túg .=re;ajh ksid ;srhg Èhrh we;=¿ ùu je,flkjd' 

3'1' iSks iys; Èhrhla kï'''
   Wmdx.hg we;=Æ jQfha iSks iys; Èhrhla kï iSks wjlafIamh iïmQ¾Kfhkau bj;a l< hq;= fjkjd' fï i|yd 99+% ISO rubbing alcohol Ndú;d l< yelshs' tys ;;amr 5la 10la ld,hla .s,ajd ;eîu u.ska isÿ lr .; yels fjkjd' fuh fndfyda úg ;dlaIKsl Wmfoai{fhl=f.a wkq oekqu u; isÿ lsÍu jvd fhda.H fjkjd' ukao we;eï .ï j¾. jeks foa Èh lsÍfï yelshdjla fuu uoHidrh i;= fjk ksid' 

4' Paper towels Ndú;fhka mDIaGh msi oukak' 
   B ,Û mshjr jvd id¾:l lr .ekSug kï mDIaGfha we;s Èhrh iïmQ¾Kfhkau
bj;a l< hq;=hs' fï ioyd Paper towels Ndú;d l, yelshs'  

5' Wmdx.h úhÆïldrlhl .s,ajd ;nkak' 
    iïmQ¾Kfhkau Èhrfhka f;dr lsÍug kï tys we;s f;;ukh iïmQ¾Kfhkau bj;a l< hq;= fjkjd' fï i|yd is,sld fc,a melÜ (Silica Gel) iy iy,a (Rice) fhdod .ekSug mqÆjka' WmlrKh iïmQ¾Kfhkau jefik fia úhÆïldrlh ;=< .s,ajd ;eìh hq;=hs' fï i|yd jvd id¾:l jkafka is,sld fc,a' 


6' Wmdx.h iy úhÆïldrlh jdhqfrdaOl jk fia wiqrd ;nkak' 
    m%udKj;a ;rï is,sld fc,a fyda iy,a ;=< nyd Wmdx.h iïmQ¾Kfhka jdhqfrdaOl jk fia wiqrd ;eìh hq;= fjkjd' 

7' meh 48 la by; weiqreu ;nkak' 
   meh 48 la bjid isàu wmyiq lghq;a;la' kuq;a Tfí Wmdx.h fírd .ekSug kï fndfyda bjis,sjka; ùug isÿ fjkjd' ke;fyd;a Æyqj;a ù úkdY ùug mqÆjka' tfiau ;srhg c,h fkdhk mßÈ .=re;ajh hgf;a isgqjd ;eîug;a j. n,d .; hq;=hs'  by; weiqreu w÷re úh,s ia:dkhl ldur WIaK;ajh hgf;a meh 48 la muK ;nd miqj Tka lr n,kak' fndfyda úg th l%shd;aul fõú' tfia ke;fyd;a wju jYfhka kej; m%;sixialrKh lsÍug fyda yelshdjla ;sfíú'

How to Protect Your Facebook Account

http://www.aluth.com/2013/09/facebook.html

 
Facebook tl yela fkdfjkak j.n,d .uq¡

iuyr whg tk .eg¿jla ;uhs ;ukaf.a Facebook tljqkaÜ tl fjk ldf.a yß w;g m;a ùu


ta jf.a jev lrk whg yel¾ia, lsh, lshkjd ' ta yela lrkafka tl tl fid*aÜfjhd¾ Ndú; lr,hs ke;a;ï msYska.a ihsÜ $ fmaÊ j,skqhs' ke;a;ï lS f,d.¾ uDÿldx. " wefvdka u.skqhs'

wo ,smsh ;rula os.= jqj;a jeä oekqula ,nd.kak mq¨jka¡

fudloao fï lSf,d.¾ u.ska f*aianqla yela ? 

fid*aÜfjhd j,ska yela lrkafka lS f,d.¾ kï fm%da.%Eï mß.Klh ;=, fydrryfia l%shd;aul ùu ;=,skqhs¡ mß.Klfha jhsria.dâ tlla ;sfhkak ´fka lshkafka talhs¡ túg jhsria f,i lSf,d.¾ uDÿldx.w,a,kjd¡

ta;a yel¾ Developers ,d ta lS f,d.¾ *hs,a tl fjk fid*aÜ tllg yß "IP *hs,a tlla Rar *hs,a tllg od, Thd,g tjkjd' ke;a;ï jhsria.dâ tl Disable lr,d bkaiafg%da,a lrkak fjk fid*aÜfjhd l%ela meÉ j,ska fïl we;=,a lrkjd¡

t;fldg fï fydr fm%da.%Eï we;=¨‍ fjkak fj,d Tfí mß.Klfha isÿlrK tosfkod jev lghq;= ish,a, wka;a¾cd,h yryd wod, yel¾ ks¾udK lreg send lrkak mq¨jka¡ iuyr fjí wvú iy íf,d.a wvú j, fid*aÜfjhd vjqkaf,daâ lrkfldg;a n,df.k tajd odkak ´fk'

fïflka fífrkak kï Thd mßKlhg odk *hs,a fid*aÜ fj,d hkdÈh wmafâÜ lrmq jhsria .dâ tllska ialEka mdrla od, bkaiafg%da,a lrkak ´fk' jhsria .dâ tflka Th lS f,d.¾ w,a,kjd'


msYska fmaÊ .ek oeka n,uq¡
 
msYska.a fmaÊ .ek lsõfjd;a Thd, Tlafldu okakjd f*ianqla fmkqu yd iudk ;j;a fmaÊ tlla yo, Thdg tjkjd' f.aï ;sfhkjd i,a,s yïfnkjd lsh, ;uhs tjkafka' tajdg .shdg lula kE ta;a tlg .sys,a, f*ianqla jf.a f,d.a fjkak ;sífnd;a f,d.a fjkak tmd' 

.+.,a fl%daï" *h¾f*dlaia fjí n%jqi¾ j,kï iuyr wjia:dju fuu msYska fjí wvú jhsria úÈhg w,a,kjd' kuq;a woldf,a bkak yel¾,d okakjd tajd;a rjÜg,d fjí msgqj o¾Ykh lsÍug'

f*aianqla f,d.a fjkak l,ska Wv fjí n%jqi¾ nd¾ tfla wev%ia  tl ksjerosj n,kak¡ ta u.ska ksjeros fjí wvúhg msúfikak
  • www.facebook.com - mß.Klfhka hkjkï
  • m.facebook.com - f*daka tflka hkjd kï
  • 0.facebook.com - f*daka tflka hkjd kï
  • www.fb.com - mß.Klfhka hkjd kï 
  • touch.facebook.com - gÉ ial%Ska fudksg¾ fyda geí u.ska hkjd kï ksje/os fjí wev%ia fõ¡

my; úoshg ;sífnd;a ljodj;a f,d.a fjkak tmd'
www.facebooook.123hosting.com
www.fbgroupchat.95host.com

fï jf.a ;j f.dvla ;sfhkjdTh jf.a ,skala j, f,d.a Wkdu lsis fohla tkafka kE yel¾ lre fj; Thdf.a B fï,a" mdiaj¾â hkjd ú;rhs' ta jf.au f*aianqla ,smskh wdrïnfhau https lsh,d ;sfhkjd kï lsisu ìhla ielhla fjkak ´fka kE¡´fku ;ekl f,d.a fjkak¡

ta jf.au http f,i ;sfnk f*aianqla ,smsk j,g hkak tmd¡

  • ljodj;a B fï,a tl hd¨‍jkag fmfkkak odkak tmd¡ Bfï,a odkjdkï f*aianqla tlg oS,d ke;s fjk fï,a tlla fokak¡
  • mdiaj¾â tl wl=re b,lalï hk Tlafldf.kau tlg odkak'
  • fjk ldf.a yß mß.Klhlska f*aianqla f,d.a Wkd kï f,d.a wjqÜ fj,du hkak' mq¨‍jka kï login history ;a ulkak' (ctrl + h )
  • mß.Klh  yqÕ fofkla ndú;d lrk ;eka j, ^ bkag¾fkÜ lef*a" ld¾hd,fha" mdif,a" mka;sfha" hd¿jf.a f*daka tfla & f*aianqla hk tl f.dvlau wjodkï¡ kuq;a ta;a hkak wjYHu kï f*aianqla f,d.a fjk wjia;dfõ n%jqi¾ tfla mdiaj¾â fiaõ lrkak tmd'
  • f*aianqla .sKqug recovery mail address tlla fokak¡ fudlla yß fj,d .sKqu wl%Sh jqjfyd;a ßljß fï,a tl f.dvlau m%fhdackj;a fjkjd wdmyq .sKqu f.dvod.kak¡
  • Thd ndú;d lrk f*daka kïn¾ tl u.ska fm%d*hs,a tl fjß*hs lrkak¡ kuq;a f*daka kïn¾ tl fjk whg fmakak odkak tmd¡
  • .sKqug f,d.a ùfïos login Notification on lrkak¡ t;fldg ljqre f*aianqla .sKqug f,d.a jqk;a ta nj uefiaÊ tllska Tnj oekqj;a lrkjd¡

yosisfhj;a fjk flfkla f*aianqla .sKqug tfyu f,d.a jqkd lsh,d Tng uefiaÊ tlla wdfjd;a lrkak ;sfhkafka gla.d,d Thd .sKqug f,d.a fj,d w¨;a Bfï,hla iy w¨;a mdiaj¾â tlla fhoSu;a oekg f,d.a fj,d ;sfhk ish¨u save device login History Delete lsÍu;a h¡ fï ish,a, f*aianqla .sKqï Security setting hgf;a lr.kak mq¨jka¡

fuh hd¨jkag;a 
n,kak f*aianqla fj; fYhd lrkak¡

Anti-Mosquitoes software for windows


http://www.aluth.com/2013/11/anti-mosquito.html












uÿrejka t,jkak fid*aÜfjhd tlla'

- SEA Anti-Mosquitoes

wo fokafka Tkak fjkiau fid*aÜfjhd tlla Thd,g' uÿrejka mkak,d odk mqxÑ fid*aÜfjhd tlal fukak'



uÿre fldhs,a m;a;= lrkak ´fk;a kE' ta jf.au tajg hk úhou;a kE'ÿu kE' .o kE  (ง'̀-'́)ง

fïflka fjkafka wÈ ;rx.hla hï mrdihla ;=,g úysfok tl t;fldg uÿrejkag bkak nerej me;a; m,df;a tkafk kE'

fukak nd .kak
 ( 425 KB )

Some ways to protect your laptop battery..

,emafgdma negßh È.=l,a /l .kak fukak Wmfoia álla''


wms f.org lror lr,d tfyu;a ke;akï wudrefjka i,a,s fydhdf.k .kak ,emafgdma tl mKjf.a ;uhs wdrlaId lrkafka' iuyr whkï ¥ú,a,laj;a jÈkak fokafka ke;sj ;uhs fïl mßiaiï lrkafka' ta úÈhg mßiaiï lrk w;f¾ tk m%Yakhla ;uhs negßh blauKg nysk lrof¾' tfyu fjk tflka ñfokak jf.au negßh È.= ld,hla mdúÉÑ lrkak mqÆjkafjk l%u lSmhla ;uhs wms lshkak hkfka'


,emafgdma mß>klhl ksYamdok úhoñka jeä fldgila jeh jkafka tys negßh yd fudksgrh fjkqfjks' fï ksid fï fldgia fol /l .ekSfuka ,emafgdma mß>klhla Ndú;d l< yels ld,h jeä lr .; yel'
fudksgrh laIh jkafka b;d fiñks' mshú weig fmfkk ;rï laIh ùula we;s ùug wjqreÿ .Kkdjla .; fõ' fï ksid jvd jeo.;a jkafka negßh /l .ekSuhs' kùk ,emafgdma negß ,s;shï)whka j¾.hg wh;a fõ' fuys§ jeo.;au ldrKh kï ;uqka ,emafgdma mß>klhl Ndú;d l<o fkdl<o tys negßh l%ufhka laIh ùu fkdje,elaúh yels fohla ùuhs'

fuhg fya;=j ir,j lshkafka kï ,s;shï)whka negßh l%shd lrkafka tl w;lg bf,lafg%dak .uka lrùfuka yd wfkla w;g ,s;shï whk .uka lrùfuks' bf,lafg%dak .uka lrkafka negßfha w.% fol yrydh' ,s;shï whk .uka lrkafka tla;rd o%j udoHhhla yrydh'

fulS o%jh l%ufhka laIh ù wjidkfha ,s;shï whk .uka l< fkdyels ;;ajhg m;a fõ' ld,h iuÛ fuh fkdje,elaúh yels fohls' kuq;a fuu l%shdj<sh blauka lrjk idOl we;' tajd bj;a lsÍfuka negßfha wdhq ld,h jeä l< yel'

fojk ldrKh kï" negßhg wdfrdamK)úi¾ck wjia:d iSñ; ixLHdjla muKla we;s njhs' fuh idudkHfhka 300)800 muK fõ' fuys§ l%ufhka negßfha r|jd .; yels n,h wvq fõ' fuho fkdje,elaúh yels fohls'


1' ;dmh 

WIaK;ajh wvq lsÍfuka wdhq ld,h jeäfõ'
lsisu wjia:djl wêl WIaK;ajhla we;s ;ekaj, ^Wod )wõfõ we;s jdykhla ;=,'& fkd;nkak' negßfha úi¾ck fõ.h jeä jk w;ru laIh ùuo jeäfõ'
jdhq iólrKh l< ia:dk j, Ndú;h o m%fhdackj;ah'
we|ka Wv ;nd hka;%fha ;dmh bj;a lsÍfï l%shdj<sh wvmK lsÍu fkdl< hq;=h'
;j;a Wml%uhla kï Tnf.a hka;%h .Dy úÿ,sfhka muKla l%shd l< yelskï negßh .,jd bj;a lr th iS;, ia:dkhl ;eîuhs'
fuh ,xldjg WÑ; fkdúh yelafla ks;ru úikaê jk úÿ,sh ksidfjks' ^iuyr hka;% fufia Ndú;d l< fkdyel' &

2' úi¾ckh

negßh u| jYfhka úi¾ckh ù kej; wdfrdamKh jk úg tys laIh ùfï m%;sY;h wvqfõ'
tfy;a th iïmQ¾Kfhka úi¾ckh ù kej; wdfrdamKh jk úg tys laIh ùfï m%;sY;h b;d jeäh'
Wod ) 100] negßh úi¾ckh fldg kej; wdfrdamKh lrkafka kï th Ndú;d l< yels jdr .Kk 500 muK fõ' 10] l úi¾ck w.hla i|yd fuu jdr .Kk 4700 muK fõ'
fï ksid negßh iïmQ¾Kfhkau úi¾ckh jk;=re Ndú;d lrk jdr .Kk yels;dla wvq l< hq;=h' merKs negß j¾. fuka ,s;shï)whka negß j, memory effect kï ixisoaêh ke;' fï ksid tajd ld,fhka ld,hg iïmQ¾Kfhka úi¾ckh lsÍu M, rys;h'
iuyr wjia:d j, Tnf.a negßh 99] muK wdfrdamKh ù kej;S we;s njla fmfka' fuh t;rï oreKq ;;ajhla fkdfõ' fuys§ negßh re-calibrate l< hq;=h'
fï i|yd th iïmQ¾Kfhka úi¾ckh fkdfldg 20)30] muK jk f;la úi¾ckh ùug bv§ ^ke;fyd;a iajhxl%Shj hka;%h shut down jk f;la& kej; wdfrdamKh lr .kak'
fï l%shdj ld,fhka ld,hg lsÍug wjYH kï th udi 2)3 lg jrla lrkak'
wu;rj ,emafgdma hka;%fha power management software tl Ndú;hg .kak'

3' .nvd lsÍu

È.= ld,hla ,emafgdma mß>klh Ndú;d fkdlsÍug isÿ jkafka kï negßh .,jd iS;, úh<s ia:dkhla ;nkak'
fuys§ wdfrdamK ;;ajh 40] muKj;a úh hq;=h' óg jvd wvqjg wdfrdamKh lr ;eîfuka ydksh jeäfõ' ^100] la wdfrdamKh fkdl< hq;=h' 40] w.h jvd;a iqÿiq nj fidhd f.k we;&
fï i|yd YS;lrKh fhdod .; yel' negßh .,jd fyd¢ka wdjrKh fldg YS;lrKfha my< fldgfia ;nkak'
fuys§ Ndú;d lsÍug m<uq idudkH WIaK;ajhg m;a ùug bv fokak'
fukak fï úÈhg Thdf.a ,emafgdma mß.Klfha;a negßh wdrlaId lr.kak n,kak
-

07 November 2014

ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්තකව හැක් කරන ආකරය

අද මන් කියාදෙන්න යන්නේ ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්තකව හැක් කරන ආකරය ගැනයි.ඔබ අන්තර් ජාලයේ බොහෝ තොරතුරු මේ ගැන සොයා බැලුවත් බොහෝ විට ඔබට සාර්තක පිළිතුරක් මේ සම්බන්ඳයෙන් හමු නොවෙන්නටත් ඇති.
ඒ කෙසේ වෙතත් බොහෝ දෙනාගේ කුතුහලය මත මන් අද ෆේස් බුක් හැකින් ක්‍රම කිහිපයක් ගැන කියා දෙන්නම්. (එඩියුකේෂනල් පර්පස් ඔන්ලි)

05 November 2014

Subtitles එක්ක චිත්‍රපටි බලන්න මෙන්න නියම ප්ලේයර් එකක් (KM,GOM මේවා පරාදයි)


 මෙන්න චිත්‍රප‍ට ‍බලන්න ආස මිතුරන්‍ට... මගෙන් පුංචි ත‍ෑග්ගක්. ඔයාලා චිත්‍රපටි බලද්දි උපසිරැසි නැති චිත්‍රපටි බලලා අැතින‍ේ නේද.... එවා බලනකොට නිකන් යන්නේ කොහෙද මල්ලේපොල් වගේනේ නේද ම‍ං මේ අරන් ආපු ප්ලේයර් එකෙන් ‍‍‍ඔයාලට තියෙන්නේ ෆිල්ම් එක ප්ලේ කරන්න විතරයි....ඊට පස්සෙ මේකෙන් නිකන්ම උපසිරැසි ටික ඩවුන්ලෝඩ් කර ගන්නවා..... මේක‍ේ  7.88 MB තියෙන්න‍ෙ.එහෙන‍ම්....  නෙ‍ාමිලේම අරගෙනම බලන්න‍‍කෝ.....


මිතුරනි මෙන්න මෙහෙමයි එයාලා කියන්නේ


http://adbla.us/4RGNk

30 October 2014

ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර්

-ඔත්තු බලන කැමරා සේවාව (Spy Cam) - කැම්ස්ටර්-

      කැමරාවක් කියන්නේ හොඳ ආරක්ෂක උපාංගයක්. විශේෂයෙන්ම යම් තැනක සිදුවන දෙයක් පටිගත කිරීමේ හැකියාව වගේම පරිගණකය වැනි අධි-තාක්ෂණික උපාංගයක් සමග සම්බන්ධ කර නිර්මාණාත්මකව භාවිතා කල හැකි වීමත් කැමරා ආරක්ෂණ පද්ධති බිහිවීමට හොඳ උත්තේජනයක් සපයනවා. ඔබේ පරිගණකයට සම්බන්ධිත වෙබ් කැමරාවක් තිබේ නම් ඔබ දැනටමත් පරිගණක ගත කැමරා අත්දැකීමක් ලබා ඇතුවාට සැකයක් නෑ. මේ කියන්නට යන්නේ ඔබේ වෙබ් කැමරාව ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන ඔත්තු බැලීමේ උපාංගයක් ලෙස, නොඑසේ නම් ආරක්ෂණ පද්ධතියක් ලෙස පරිගණකය හා වෙබ් කැමරාව යොදාගන්නා ආකාරයක් ගැනයි.

24 October 2014

Removing voice in a song using KMPlayer..

fndfyda fokd Wkkaÿjla olajk fohla ;ud iskaÿjl lg yඬ whska lr,d music tl fjka lr.kak mqÆjkao lshk tl' fï i|yd úúO uDÿldx. ;sfnkjd' ta;a we;a;gu 100 % la ksjerÈj yd id¾:lj iskaÿjl lg yඬ whska lr .ekSug yelshdjla kE' fï i|yd id¾:lu uDÿldx.h AV Music Mopher lshk tl' tu uDÿldx.h ndú;fhka mjd ksis mßÈ id¾:lj iskaÿjl lg yඬ bj;a lr .ekSfï yelshdjla kE' 

  ks;r Ndú;d lrk wfma KM Player tflys myiqlula ndú;fhkao ;rula id¾:lj iskaÿjl lg yඬ bj;a lr .ekSfï yelshdj ;sfnkjd' th isÿ lrk wdldrh fuu ,smsfhka oek .ekSug mqÆjka'

20 October 2014

How to make pdf files using your Android mobile..


leurdfjka pdf youq'''

wekafv%dhsâ fufyhqï moaO;sh ;=< úúO ldrHhka myiqfjka isÿ lr .ekSu ioyd úúO wemaia Ndú;d lsÍug mqÆjka' wOHdmkfha kshq;= Tng jákd wema tlla wo wekafv%dhsâ ,sms ud,dj hgf;a bÈßm;a lsÍug n,dfmdfrd;a;= fjkjd' fuh 13 MB App tlla' fuu.ska Tnf.a Camera tl Ndú;fhka photos ,ndf.k tajd PDF Type tflka save lr.ekSfï yelshdj mj;skjd'

Unlock Huawei E303 and latest dongles easily.. (E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු)

f.dvla fokd wka;¾cd,h ndú;d lrkak fhdod.kafk fvdka.,a tlla' wfma jia;=jla ;ud fï fvdka.,a tl' tl tl fudfv,a j,ska wÆ;a wÆ;a fvdka.,a tkjd' f.dvla ckm%sh fohla ;ud fvdka.,a j, w.=Æ yeÍu' okak úÈhg lshkjd kï fvdka.,a wkaf,dla lsÍu' uE; ld,fha f.dvlau ckm%sh jqk fvdka.,a tlla ;ud Huawei E303 lshkafk'

15 October 2014

What Are The Deferences Between Quick And Full Format?

Full Format iy Quick Format w;r we;s fjki@ 


mß.Kl Ndú;d lsÍfï§ hï fya;=ka ksid wmg isÿ fjkjd oDv ;eá" fmka v%hsõ jeks o;a; .nvd lrk oDvdx. fldgia f*daueÜ lsÍug' tys§ wmg úl,am folla yuq fjkjd' tajd kï laúla f*daueÜ iy *q,a f*daueÜ f,i y÷kajkak mq¿jka' fuys§ jeä fofkla Ndú;d lrkafka laúla f*daueÜ hk úl,amhhs' fudlo *q,a f*daueÜ j,g hk ld,hg jvd b;du;a wvq ld,hlska f*daueÜ lr.kakg mq¿jka ksid' kuq;a Tn oek isáhdo tajd w;r ;sfnk fjki' fuu ,smsfhka Tn oekqj;a lrkafka ta ms<sn|jhs' 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK