WATCH Live CRICKET Select A Channel

Showing posts with label EDUCATION. Show all posts
Showing posts with label EDUCATION. Show all posts

17 December 2014

පාසලේ දි ඔබ ඉගන නොගත් දේවල් 15ක්

1. අයිස් ක්‍රීම් කෝන් හදන්නේ මෙහෙමයි

2. බෝන්චි වැලක් හැදෙන විදිහ

3. ගොඩනැගිල්ලක තට්ටුවක WI-FI විහිදී තිබෙන ආකාරය

4. හිරු කිරනෙන් සම ආරක්ෂා කිරීමට අලේප කරන ක්‍රීම් වලින් ඇත්තටම වෙන්නේ මේකයි

5. කැමෝ හිස් ආවරණ සාදන්නේ මෙහෙමයි

6. මයිකල් ජැක්සන්ට ගුරුත්වකර්ෂණය නැති කිරීමේ හැකියාව ලැබුනේ මෙහෙමයි

7. බල්ලෝ වතුර බොන විදිහ

8. කාසි යන්ත්‍රයක කාසි වෙන් වන අයුරු

9. විකුර්ති වූ දත් කුට්ටම ප්ලේට් එකක් මගින් හැඩගස්වන ආකාරය

10. සිනමාවක් කොළ පහැති පසුබිමක පටිගත කරන ආකාරය

11. යතුරක් දොරට දැමු විට සිදුවන දේ

12. මිනිසා යම් දියරයක් ගිලින විට

13. පේපර් ක්ලිප් සදෙන ආකාරය

14. ගුවන් යාන ගමන් මාර්ග දවස පුරා වෙනස් වන අයුරු

15. ගර්බාශය තුල මිනිසාගේ මුහුණ සදෙන අයුරු කෙතරම් භයන්කාරද

17 October 2014

ආහාර පානාදියට ප‍්‍රිය කරන අය සඳහා පහසු ඇනරෝයිඞ් ඇප්ස් 10ක්

blog food
ජංගම දුරකථන සහ ටැබ්ලට් වැනි ඇනරෝයිඞ් උපකරණයන්ට දුරකථනයකට වඩා ඔබේ ජිවිතයට කළ හැකි දේ බොහෝය. පෞද්ගලික කැලැන්ඩරයන් හෝ ස්ථාන පොත් බාගත කර ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ දේපළ නීතිය- මූලික කරුණු

law

ඔබ ශ‍්‍රී ලංකාවේ ඉඩමක් මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට බලාපොරොත්තු වෙනවාද? නිවාස සහ යාබද මහල් නිවාස සොයන්නට පෙර රටේ දේපළ නීතිය ගැන දැන ගැනීම වැදගත්. මෙම නීති හැම විටම ඉතා සංකීර්ණ වුණත් නිවසක් කුලියට හෝ මිලට ගැනීමේදී දැනුවත් බුද්ධිමත් තීරණයක් ගන්නට ඒවා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉවහල් වේවි. ශී‍්‍ර ලංකාවේ වාසස්ථානයක් මිලට ගන්නට පෙර සැළකිය යුතු නීතිමය කාරණා මෙහි දැක්වෙයි.

15 October 2014

What Are The Deferences Between Quick And Full Format?

Full Format iy Quick Format w;r we;s fjki@ 


mß.Kl Ndú;d lsÍfï§ hï fya;=ka ksid wmg isÿ fjkjd oDv ;eá" fmka v%hsõ jeks o;a; .nvd lrk oDvdx. fldgia f*daueÜ lsÍug' tys§ wmg úl,am folla yuq fjkjd' tajd kï laúla f*daueÜ iy *q,a f*daueÜ f,i y÷kajkak mq¿jka' fuys§ jeä fofkla Ndú;d lrkafka laúla f*daueÜ hk úl,amhhs' fudlo *q,a f*daueÜ j,g hk ld,hg jvd b;du;a wvq ld,hlska f*daueÜ lr.kakg mq¿jka ksid' kuq;a Tn oek isáhdo tajd w;r ;sfnk fjki' fuu ,smsfhka Tn oekqj;a lrkafka ta ms<sn|jhs' 

04 August 2014

අපේ රටේ විෂඝෝර සර්පයන්


අපේ රටේ විෂඝෝර සර්පයන්
===================
අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.

18 July 2014

18 June 2014

05 June 2014

29 May 2014

22 May 2014

wifi ගැන සියල්ල දැන ගන්න - කියවන්න මේ ලිපිය



wifi ගැන මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි.
ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.

Ebay Hacked - ගිණුම් සියල්ලේම පාස්වර්ඩ් වෙනස් කරගන්න.




ඔන්න ලැබුණ විශේෂ පුවතක්.සියලුම E bay users ලා තම තමන්ගේ ගිණුම් වල රහස් කේත වෙනස් කර ගන්නා ලෙස දැනුම්දී තිබෙනවා.




දැනගන්නට ලබෙන කාරණා අනුව මේ කතාවේ සත්‍යය තාවයක් තිබෙනවා හේතුව ප්‍රධාන පෙලේ News වෙබ් අඩවි හරහා මෙය ලෝකයටම දැනුම් දී තිබෙනවා.

20 May 2014

18 May 2014

ඔයාගේ ෆෝන් එක,ටැබ් එක,ලැප්ටොප් එක හොරකම් කරොත් හොයාගන්න විදිය.

අපි අද ඔයාලට දෙන්න යන්නේ ගොඩාක් වටින සොෆ්ට්වෙයා එකක් ඔයලගේ වටිනා ස්මාර්ට් ෆෝන් එක , ටැබ් එක,ලැප්ටොප් එක  නැති වුනොත් ( හොරකම් කලොත් ) නැවත  ලබා ගැනිමට බෙහෙවින් උපකාරී වෙන සොෆ්ට්වෙයා එකක් අපි හදුන්වා දෙනවා.

16 May 2014

PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි. සම්පත් සමග තවත් බැංකු තුනක්

PayPal ලංකාවෙන් වාර්තාවක් ඉල්ලයි. සම්පත් සමග තවත් බැංකු තුනක්සම්පත් බැංකුව හරහා මෙරටට පේපෑල් මුදල් හුවමාරු සේවාව හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් අදහස් කර තිබුණත් ඒ සඳහා තවත් බැංකු තුනක් පමණ සම්බන්ධ කර ගැනීමට මහ බැංකුව අදහස් කර තිබෙන බව අනාවරණය වේ.ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිළධාරියෙකු අප සමග අදහස් දක්වමින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

‘මුල්ම හැඟීම’ ඇති කරවන්නේ කොහොමද?

හා හා පුරා කියා කෙනෙකු හමුවූ විට ඔහුගේ බාහිර පෙනුමින්ද, කතාබහෙන්ද, හැසිරීමෙන්ද ඒ තැනැත්තා ගැන සියුම් නිගමනයක් ගන්නට අපේ සිත පෙළඹේ. ඇතැම් විට අපේ නිගමනය සම්පූර්ණයෙන්ම වරදින්නට ඉඩ තිබේ. එහෙත් ඒ නිගමනයට ව්‍යාපාර ලෝකයේ ලොකු ඉඩක් වෙන්වේ. ජ්ඪපඵබ
ථනපඥඵඵඪධද  යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන පළමු හැඟීම සමාජ සබඳතා සඳහාත්, ව්‍යාපාරික සබඳතා සඳහාත්, අලෙවිකරණය සඳහාත් බොහෝ වැදගත් වේ.
බඳතාවක් ඇති කරගනිද්දී සුළු වේලාවක් තුළ කෙනෙකු ගැන හැඟීමක් ඇති කරගන්නේ බුද්ධියට ඉඩ දෙමින් නොවේ. පෙම් සබඳතාවක් දිගටම පවත්වාගෙන යාමට, පළමු හමුවීමේදී දෙදෙනා කතාබහ කරන, හැසිරෙන, එකිනෙකාට සුවපහසුව සලසන්නට වෙහෙසෙන ආකාරය බලපායි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK