WATCH Live CRICKET Select A Channel

17 December 2014

පාසලේ දි ඔබ ඉගන නොගත් දේවල් 15ක්

1. අයිස් ක්‍රීම් කෝන් හදන්නේ මෙහෙමයි

2. බෝන්චි වැලක් හැදෙන විදිහ

3. ගොඩනැගිල්ලක තට්ටුවක WI-FI විහිදී තිබෙන ආකාරය

4. හිරු කිරනෙන් සම ආරක්ෂා කිරීමට අලේප කරන ක්‍රීම් වලින් ඇත්තටම වෙන්නේ මේකයි

5. කැමෝ හිස් ආවරණ සාදන්නේ මෙහෙමයි

6. මයිකල් ජැක්සන්ට ගුරුත්වකර්ෂණය නැති කිරීමේ හැකියාව ලැබුනේ මෙහෙමයි

7. බල්ලෝ වතුර බොන විදිහ

8. කාසි යන්ත්‍රයක කාසි වෙන් වන අයුරු

9. විකුර්ති වූ දත් කුට්ටම ප්ලේට් එකක් මගින් හැඩගස්වන ආකාරය

10. සිනමාවක් කොළ පහැති පසුබිමක පටිගත කරන ආකාරය

11. යතුරක් දොරට දැමු විට සිදුවන දේ

12. මිනිසා යම් දියරයක් ගිලින විට

13. පේපර් ක්ලිප් සදෙන ආකාරය

14. ගුවන් යාන ගමන් මාර්ග දවස පුරා වෙනස් වන අයුරු

15. ගර්බාශය තුල මිනිසාගේ මුහුණ සදෙන අයුරු කෙතරම් භයන්කාරද

මෙම සතුන්ගේ චායා රුප අනිවාර්යෙන්ම ඔබව සතුටු කරයි.

1. මෙයා සම්මුක පරීක්ෂණයකට යන්න වගේ කමිසය මදින්නේ


2. මෙන්න පුසෙක් කුරුළු පැටියෙක් ව තුරුළු කරගන්නවා


3. කවුද මේ වාහනේ එලවන්නේ, “කොවලෙක්” නේද (KOALA-කුඩා වලසකු වැනි ඕස්ටේ‍්‍රලියානු සේපාටිකයෙක්)


4. PIZZA වලට කවුද ආදරය නැත්තේ.


5. මේ හා පටවූ 3 දෙනා ගමනක් යනවා වගේ


6. කොහොමද මෙයාගේ ඇදුම


7. මේ දෙදෙනා උපතේදී වෙන් වෙච්ච ඥයාතියෝද ?


8. හොඳ පුතා !


9. මේ පුස් අම්මා ඇයගේ පොඩි එකාව කරදර වලට වැටෙන්නේ නැතිවෙන්න වග බලාගන්නවා


10. මෙන්න බලු පටවූ මල්ලක්


11. කුඩුව හයියද කියල බලනවා මෙයා


12. අදරවන්තයෝ දෙදෙනෙක්


13. පිටසක් වල කෙනෙක් වගේ නෙ?


14. අලුත් ඇඳුම ඇඳලා බැලුවා


15. හොඳම නාන තටාක උත්සවය


16. මේ පුසා ජපාන කෑම රහද කියල බලනවා


17. මෙය කුරිරු සපා කෑමක්


18. මෙයා පෙට්ටියෙන් එලියට ආවේ කට්ටියත් එක්ක කතා කරන්න


19. මෙයාල දෙන්න ලෙව කන්න පුරුදු වෙනවා


20. මෙයා හිතුවේ නැ වීදුරුවක් තියෙයි කියල


21. මේ බල්ලෝ කන්න කලින් ගෞරව දක්වනවා.


22. මෙයාල දෙන්නට හොඳටම මහන්සියි වගේ


23. මේ බලු පැටියාගේ පළමු හිම දවස


24. මේ බලු දෙමාපියන්ට හරි ආඩම්බරයි ලු එයාලගේ පවූල ගැන


25. මේ බලු කුක්කා “මොනා ලිසා” ට ලැජ්ජා කරනවා


26. මේ තාරාව වැඩේට කැමතියි වගේ


27. මෙයාට වකුටු වෙන්නේ නැතුව ඉන්නම බැලූ


28. යාලුවෝ දෙන්න ඉඳගෙන කෑම කනවා


29. කොහොමද හිනාව :D


30. තැපෑලෙන් ආපු හොඳම දේ


31. වෙනසක් කියන්න බෑනේ ?


32. මාර හැකියාව, පුපරන්නේ නැතුව තද කරන් ඉන්න හැටි


33. එයාගේ සෙල්ලම් බඩු හොඳට බදාගෙන නිදි


34. ලොව පළල්ම හිනාව වෙන්න පුළුවන්


35. මේ බැටලුවට හොඳටම තිබහයි වගේ


36. බය හිතෙන්නේ නැද්ද දැක්කම


37. දැනට දැකගත හැකි හුරතල්ම සාක්කුව


38. කොහොමද උරු පැටියව බදාගෙන ඉන්න ලස්සන


39. මේ නාන වේලාවයි


40. මේ දෙන්නා යාලුවෝ කියන්නේ


41. “ටටා,මම ගිහින් එන්නම් එහෙනම්”


42. කොහොමද මෙයාගේ මොලේ


43. මෙයාල දෙන්නගේ මංගල උත්සවය ජයටම යනවා වගේ


44. බලු රාල හිතනවා ඇති “ඇයි දන්නේ නෑ මෙයා මාව ලෙව කන්නේ”


45. මෙහෙමත් සැප බල්ලොන්ට ලැබෙනවද අපේ රටේ ?


46. “ස්කටේ” ලෑල්ල (SKATE BOARD) පදින විදිහ මේ පුසා බලු රාලලා ටිකට පෙන්නල දෙනවා


47. මෙයා දවසම මහන්සි වෙලා, හොඳට හාන්සි වෙලා බීමක් බොනවා


48. මෙය තමයිලු මේ පැල තවානා බලාගන්නේ


49. මෙන්න මේ ඉබි පැටියා පියබන්න හදනවා


50. ඔන්න ඕකයි වුනේ මෙයාල දෙන්න වයසට ගියාම


51. බෙදාගෙන වැඩ කරන්න ඉගෙන ගන්නවා මෙයාල දෙන්න


52. එක්කෙනෙක් උඩ එක්කෙනෙක් නිදි


53. නැවතුනේ හලෝ කියලා යන්න


54. නළුවෙක් වගේ


55. මල් පාත්තිය විනාස කරලා මෙයා


56. කවුරුත් දන්නා මේ දේශපාලකයා ජනාධිපති ඔබාමාව හමුවුණු මොහොත


57. මේ නම් බලු රාල කෙනෙක් නෙවෙයි මුහුදු සිංහයෙක්


58. මෙයාට තාම රස දැනෙන්නේ වත් නෑ


59. පුස් පැටියා කරන දේට බලු රාල ආසයි වගේ


6O. මෙයා පොඩි නින්දක් දාන්න හදන්නේ එයාගේ කැමතිම බකට්ටුවේ

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK