WATCH Live CRICKET Select A Channel

27 April 2014

ළමා අපයෝජනයේ යෙදුණු කථිකාචාර්යවරයෙක් කොටු වෙයි 27-04-2014

facebook-iconෆේස් බුක් ඇතුළු සමාජ ජාල වබේ අඩවි ඔස්සේ බාල වයස්කරුවන් අපයෝජනය කරන පුද්ගලයන් සොයා ජාතික ළමා ආරක්ෂකඅධිකාරිය දියත්කර ඇති ‘සයිබර් වොච්’ මෙහෙයුමට ළමා අපයෝජකයන් දැන් වැඩි වශයෙන් කොටුවීමට පටන්ගෙන ඇත.ගෙවී ගිය මාසයක කාලය තුළ පමණක් එවන් ළමා අපයෝජකයන් සිව් දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොටුවී තිබේ. ඒ අය අතර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුද සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තොරතුරු අනාවරණය කළේය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK