WATCH Live CRICKET Select A Channel

27 April 2014

ගුරුවරියගේ ගොන් වැඩේට පොලීසියෙන් ‘කනේ  
පහරක්’  27-04-2014

සපත්තු   දෙකක් ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු දෙකක් පැළැඳ පසුගිය සිකුරාදා පාසල් ආ දැරියගේ බෙල්ලේ  සෙරෙප්පු දෙක
ගැට ගැසු බව කියන සිද්ධියක්  දැනගත් සේරු නුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා පොලීසියේ වියදමින් දැරියට සපත්තු දෙකක් පරිත්‍යාග කළේය. පියාද නොමැති මේ දැරියට එම අමානුෂික සැළකිම කළ බව කියන ත්‍රිකුණාමල පාසලක  පන්තිය භාර ගුරුවරියට  ද දරුවන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.
විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි.
පොලිස් ස්ථානාධිපතිගෙන් සපත්තු දෙක ලබා ගත් දැරියගේ මව කියා ඇත්තේ දැරියගේ යහපත සඳහා මේ සිද්ධිය ගැන තව දුරටත් ක්‍රියා නොකරන බවයි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK