WATCH Live CRICKET Select A Channel

22 April 2014

කුරාණයේ වැරදි කියන්න මම සුදානම් - ගලබොඩ ඇත්තේ ඥානසාර හිමි -

කොයි පැත්තකින් හෝ පෙරලී කුරානය පිළිබද ප්‍රශ්නය පොලිසියට යන තෙක් ටමන් වහන්සේ බලාගෙන සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම්
ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති.

ඕනා නම් තමන් වහන්සේ කුරානය පිළිබඳව මීට වඩා වාද කිරීමට පවා සුදානම් බව පැවසු ඒ හිමියෝ මැදපෙරදිගින් පවා මෙරට බෞද්ධ දර්ශනය විකුර්ති කරමින් ලියැවුණු පොත් පත් ඉදිරපත් කිරීමට තමන් සතුව ඇති බවද අවධාරණය කළහ තමන් පිළිබඳව පිලිසියට පැමිණිලි කිරීම සතුටට කාරණයක් බව පවසන උන්වහන්සේ තමන් ගමක් ගානේ යමින් මිත්‍යා ආගම් වපුරන මිත්‍යා දෘෂ්ටිකයින් පිළිබද අධිකරණයේදී හෙළිකිරීමට සුදානම් බවද පැවසුහ

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK