29-04-2014 පිටකොටුවේ පාවෙන වෙළඳ පොළ මැයි මසදී විවෘත වේ. (Photos)
ආරක්ෂක අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් යුද හමුදාව හා නාවික හමුදාව සහායෙන් ඉදිකෙරෙන පාවෙන වෙළඳපොළ ලබන මැයි මාසයේදී ජනතා අයිතියට පත්කෙරෙයි.
Answer all 40 questions. Your marks will be shown after submission.