WATCH Live CRICKET Select A Channel

07 May 2014

07-05-2014 |පාරවල් අයිනේ හාවෝ අල්ලන්නේ ප්‍රවේසමෙන් (Video)

පාරවල් අයිනේ එක එක්කෙනා මුත්‍රා කරනවා අපි දැකලා තියෙනවා.ඒ උනාට මේක එච්චර හොද වැඩක් නම් නෙවෙයි.හදිස්සි අවශ්‍යතා තැන නොතැන නොබලා ඉෂ්ට කරනග්ග යන අයට දැන් නම් ටිකක් ප්‍රවේසම් වෙන්න වෙයි.
කියමනක් තියෙනවනේ ඉන්දියාවේ ප්‍රසිද්ධියේ චු කරන්න පුළුවන් එත් ප්‍රසිද්ධියේ කිස් කරන්න බැහැ.එත් එංගලන්තේ ප්‍රසිද්ධියේ කිස් කරන්න පුළුවන් ප්‍රසිද්ධියේ චු කරන්න බැහැ කියලා.ඉතින් ඉන්දියාව මේකට හොද ප්‍රතිකර්මයක් හොයාගෙන තියෙනවා.බලාගන්නකෝ වැඩේ...



https://www.youtube.com/watch?feature=player_embedded&v=aaEqZQXmx5M

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK