WATCH Live CRICKET Select A Channel

07 May 2014

07-05-2014 |දුලීකා මාරපන කාටත් හොරෙන් විවාහ වෙයි.

දුලීකා මාරපන කියන්නේ කොයි කවුරුත් ආදරය කරන කළා ශිල්පිනියක්.ඉතින් පුළුවන් හැම වෙලාවේම සිනා වෙලා ඉන්න මෙයා වැඩියෙන්ම හිනා උන දවස ගැන කියන්නයි හදන්නේ මේ දවස් වල  “අත්තම්මා” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් දුලිකා ප්‍රේක්ෂක සිත් දිනාගෙන තියෙන්නේ.
ඉතින් දුලිකාගේ පෙම්වතා සම්බන්ධයෙන් පසුගිය දවස්වල වෙබ් සයිට් වලින් මුළු රටටම හෙළි කළා‍නේ.‍
මේ වෙනකොට අපිට ලැබිලා තියෙන අලුත්ම ආරංචිය තමයි දුලීකයි, එයාගේ පෙම්වතා සුජීවයි අතිනත් අරගෙන කියන එක. කොහොම වුණත් මේ කටයුත්ත ලොකුවට කරලා නම් ‍නෑලු.
බොහෝම චාම් විදියට තමයි මේ කටයුත්ත දුලිකායි සුජීවයි කරලා තියෙන්නේ.
කොහොම වුණත් Live24Live.com වෙතින් දුලිකාටයි, සුජීවටයි සුබ පතනවා ඔවුන්ගේ ඉදිරි අනාගතයට.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK