WATCH Live CRICKET Select A Channel

08 May 2014

08-05-2014 |දාහතරේ නංගී ලවා අයියා කුඩු විකුණලා

Drug-arrest

ගාල්ල හික්කඩුව නගරයේ හෙරොයින් ජාවාරමේ නිරත වු අයියා නංගි බදාදා (07) දින දහවල් ගාල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංඟුවට ගෙන ඇත. මෙම අයියා හා නංගි හික්කඩුව ප‍්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදි ඇති බව පොලිස් විමර්ශන වලින් තහවුරු වී තිබේ.සහෝදරයා (27) විසින් 14 හැවිරිදි සහෝදරිය යොදාගෙන මෙම හෙරොයින් ජාවාරමේ නිරතව ඇතිව හෙළිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවා හා සැකකාරිය ගාල්ල පොලීසියේ සිරි මැදිරියේ රඳවා ඇති අතර,ඔවුන් බදාදා (07) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගාල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම් නිමල්
,උප පොලිස් පරික්ෂක ඩී.ජී ආනන්ද යන නිලධාරිහු ප‍්‍රමුඛ පිරිසක් මෙම වැටලිම සිදු කළහ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK