WATCH Live CRICKET Select A Channel

18 May 2014

දිනපතා ඉන්ටර්නෙට් නොමිලේ යන්න ක්‍රමයක්.




ඔන්න කාටත් වටින නොමිලේ ඉන්ටර්නෙට් යන්න පුලුවන් ක්‍රමයක් ලෝබ නැතුව Live24Live.com ඔයාලට කියලා දෙනවා :) 


බලමු මේක කරන විදිය :
  • මුලින්ම මෙතනින් ගිහින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා ගිණුමක් හදා ගන්න.
  • ඊට පසු නොමිලේ ඉන්ටර්නෙට් යන  මේ සොෆ්ට්වෙයා එක මෙතනින්ගන්න.
  • දැන් එකෙ තියන software වලින් Pd Proxys කියන Software එක open කරගන්න.
  • දන් එහෙනං  කලින් හදා ගත්ත Account එකේ user name and password එක type කරලා ඉන්ටර්නෙට් යන්න. 

වැදගත් කරුණු :
  • මෙය කල හැක්කේ Airtel සිම්පත් සදහා පමණි. ( අපි අත්හදා බැලුවේ Airtel වලට විතරයි.අනිත් සිම් වලට අත්හදා බලන්න ඔබට පුලුවන් )
  • එක ඊ මේල් ගිණුමකට ලැබෙන්නේ 100MB පමණි.ඒ නිසා වැඩි ඊමේල් ගණනකින් රෙජිස්ටර් වැඩියෙන් අන්තර්ජාලයට පිවිසිය හැක.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK