WATCH Live CRICKET Select A Channel

19 May 2014

විජයග්‍රහණයේ පස්වන සැමරුම....


ත්‍රස්තවාදය නිමාකර මාතෘ භූමියට නිදහස දිනා ගැනීමේ ‍ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) පෙරවරුවේ මාතර වෙරළ උද්‍යානයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. සිය ශක්තිය ප්‍රදර්ශනය කරමින් යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම සැමරුමට එක්ව සිටියහ. මේ එහි අවස්ථාවකි. 
විජයග්‍රහණයේ පස්වන සැමරුම....



Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK