WATCH Live CRICKET Select A Channel

26 May 2014

රිහානා නිරුවතින්…..Photos

RIHANA-MAIN


ලෝකයේ  ජනප්‍රියම පෝප් ගායිකාවක් වන රිහානා විසින්  නිරුවතින් බ්‍රිතාන්‍ය සඟරාවක් සඳහා පෙනී සිට ඇති බවට අපට වාර්තා වෙයි. ඒ බ්‍රිතාන්‍යයේ GQ නැමැති සඟරාවේ පිටකවරය සඳහායි.
පුරාණ ග‍්‍රීක දේව කථාවල එන මෙඩුසා නම් යක්ෂණියගේ වෙස් ගනිමින් මෙලෙස රිහානා විසින් නිරුවත් ඡායාරූප පෙළකට පෙනි සිටි ඇත.මාරියෝ විවාන්කෝගේ සේයාරූ වන රිහානාගේ මෙඩුසා නිරූපණය GQ සඟරාවේ 25වන සංවත්සරය නිමිත්තෙන්  නිකුත් කිරීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 31දින මෙම සඟරාව වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද වාර්තාවේයි.














Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK