WATCH Live CRICKET Select A Channel

08 May 2014

උපේක්ෂාගේ හිටපු සැමියා ආයෙමත් ලව්……


upeksha-swarnamali-bennr
පසුගිය දවස්වල ලංකාවේදි වැඩි දෙනෙක් කතා කරපු චරිතයක් තමයි උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ.ඒ මොකද උපේක්ෂාට පසුගිය දවස්වල ටිකක් කරදරකාරී ආරංචි  තමයි අහන්න ලැබුණේ.

උපේක්ෂා පළමුවෙන් කසාද බැඳලා හිටිය ස්වාමී පුරුෂයා වන මහේෂ්  සහ උපේක්ෂා අතර ප්‍රශ්න මතුවීමත් සමඟ ඒ කසාදය අවසානයේ  දික්කසාදයකින් තමයි කෙලවර වුණේ.
ඊට ටික කාලයකට පස්සේ අපිට උපේක්ෂාගෙන් අහන්න ලැබුණේ ඇය නැවතත් පෙම්වතියක් වෙලා‍ කියන එකයි.
ඉතින් ඒ  ආරංචිත් එක්ක අපි උපේක්ෂාගේ පළමු කසාදයේ ස්වාමී පුරුෂයා ගැනත් ටිකක් හොයලා බැලුවා.
එතකොට අපිටනම් ආරංචි වුණේ උපේක්ෂාගේ පළමු ස්වාමී පුරුෂයා ඒ කියන්නේ මහේෂ් දැන් පෙම්වතෙක් කියලයි.
ඒ විතරක් නෙවෙයි මහේෂ් ළඟදී නැවතත් කසාද බඳින්නත් මේ දිනවල ලෑස්ති වෙනවා කියලත් අපිට ආරංචි වුණා.
මහේෂ්ගේ දැන් ඉන්න පෙම්වතිය ගුවන් සේවීකාවක් කියලත් අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණේ.
කොහොම වුණත් මහේෂ්ගේ අලුතින් පටන් ගන්න ලෑස්ති වෙන ජීවිතයටයි. උපේක්ෂා නැවතත් අලුතින් පටන් ගන්න ජීවිතයටයි Live24Live.com සුබ පතනවා.
mahesh1
mahesh2mahesh3
paba4
paba3

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK