WATCH Live CRICKET Select A Channel

24 June 2014

බ්‍රසීලයේ සිල්වා…!


7

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සමගම ලොවපුරා මාධ්‍යවල අවධානය දිනාගත් පවුලක් සිටින බව කිවහොත් ඔබ මවිතයට පත්වෙයි. ඒ තමයි බ්‍රසීලයේ සිල්වා පවුල. 

මේ පවුලේ සිටින සාමාජිකයින් 14 දෙ‍නා‍ගේම අත් වල විතරක් නොවෙයි පාද වලත් ඇඟිලි 6 බැගින් පිහිටා තිබෙනවා.


මේක තමයි සිල්වා පවුලේ තියෙන ඒ අපූරු විශේෂත්වය. බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා ‍හි මොවුන් වෙසෙන බවත් පාපන්දු කුසලානය බ්‍රසීලයට දිනා ගැනීම සඳහා මේ පවුල වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

63124 7 Joao de Assis, member of the da Silva family with six relatives who all have six fingers and six toes, poses for a photo in Brasilia

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK