WATCH Live CRICKET Select A Channel

11 June 2014

ගණිකාවන් බුරුතු පිටින් බහින නිසා අමුතු ප්‍රවර්ධන වැඩසටහන්

ගණිකාවන් බුරුතු පිටින් බහින නිසා අමුතු ප්‍රවර්ධන වැඩසටහන්
බ්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය සැලකෙන්නේ ගණිකාවන් බුරුතු පිටින් පැමිණෙන ලිංගිකත්වය අතින් ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් ලෝක තරගාවලිය ලෙසයි.

මේ නිසාම, ආරක්ෂාකාරී ලිංගික හැසිරීම් සිය අලෙවි ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙස කොන්ඩම් නිපදවන සමාගම් විසින් යොදාගෙන තිබෙන බවත් ඒ සඳහා දැවැන්ත ප්‍රචාරයක් ලබාදී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අනුව, මෙම තරගාවලියේ නිළ කොන්ඩම් සමාගම ලෙස කටයුතු කරන පෘඩන්ස් සමාගම සිය අලෙවි ප්‍රවර්ධන වැඩසටහන නම් කර තිබෙන්නේ ProtectTheGoal යන නමිනි.
දකුණු ඇමරිකානු රටක් වන බ්‍රසීලය රාත්‍රී සැණකෙළි හා සමාජ ශාලා සඳහා ලොව සුප්‍රසිද්ධ රටකි.
මේ අතර, වාර්තා වන්නේ බ්‍රසීලය විසින් එරට ගණිකාවන්ට මේ දිනවල ඉංග්‍රීසි පුහුණු වැඩසටහන් මාලාවක්ද ආරම්භ කර තිබෙන බවයි.
2014 ලෝක කුසලාන පා පන්දු තරගාවලිය ජුනි 12 වනදා ආරම්භ වේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK