WATCH Live CRICKET Select A Channel

16 June 2014

ජෙනි‍ෆා සමඟ පිට්බුල් FIFA වර්ණවත් කරයි

f5
ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය බ්‍රසීලයේදී ආරම්භ විය. 
බ්‍රසීලයේ සංකෘතිය හා සමාජ වටපිටාව පිළිඹිබු කෙරෙන නර්තන අංග රැසකින් මෙම සමාරම්භක උළෙල පැවති අතර මේ සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩංගණයට එක් වී සිටින ලදී. මෙහිදි කාගේත් අවධානයට යොමු වු කරුණක් වුයේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තේමා ගීතය ලෝව ප්‍රකට ගායිකාවක් වන ජෙනිෆා ලොපෙස් සහ පිට්බුල් විසින් ඉදිරිපත් කිරීමයි‍.
f5f6f2f13
f8
f12
f14
f15
f17
‍f19
f20
Brazil v Croatia: Group A - 2014 FIFA World Cup Brazil
FBL-WC-2014-OPENING CEREMONY
f1

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK