WATCH Live CRICKET Select A Channel

29 October 2014

CNN නම් කළ ලංකාවේ රසම කෑම 12 මෙන්න

CNN Travel වෙබ් අඩවිය විසින් ලංකාවේදී රස බැලිය යුතු ආහාර වර්ග 12 ක් නම් කොට තිබේ. ලංකාවේ කුළුබඩු වලින් ආහාර ඉතා රසවත් වන බවත් ඔවුන් විසින් පහතින් දක්වා ඇති අහාර ලංකාවේදී රස බැලිය හැකි ඉතා රසවත් ආහාර ලෙසත් ඔවුන් සංචාරකයන්ට මග පෙන්වාදීමක් සොදුකොට තිබුණි. එම ආහාර 12 බලන්න පහතින්. 

වම්බොටු මෝජු
  WAMBATU MOJU

පොලොස් 
POLOS

පොල් සම්බල් 
POL SAMBOL

පරිප්පු 
PARIPPU

ලුණු මිරිස් 
LUNU MIRIS

ලම්ප්රයිස් 
LAMPRAIS

කුකුල් මස් කරිය 
KUKUL MAS CURRY

කොත්තු 
KOTTU

කිරි බත් 
KIRIBATH

ගොටුකොළ සම්බල 
GOTU KOLA

මාළු ඇඹුල් තියල් 
FISH AMBUL THIYAL

බිත්තර ආප්ප 
EGG HOPPERS

දිවුල් බීම 
WOOD APPLE JUICE

දිවුල් 
WOOD APPLE

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK