WATCH Live CRICKET Select A Channel

07 November 2014

ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්තකව හැක් කරන ආකරය

අද මන් කියාදෙන්න යන්නේ ෆේස් බුක් එකවුන්ට් එකක් සාර්තකව හැක් කරන ආකරය ගැනයි.ඔබ අන්තර් ජාලයේ බොහෝ තොරතුරු මේ ගැන සොයා බැලුවත් බොහෝ විට ඔබට සාර්තක පිළිතුරක් මේ සම්බන්ඳයෙන් හමු නොවෙන්නටත් ඇති.
ඒ කෙසේ වෙතත් බොහෝ දෙනාගේ කුතුහලය මත මන් අද ෆේස් බුක් හැකින් ක්‍රම කිහිපයක් ගැන කියා දෙන්නම්. (එඩියුකේෂනල් පර්පස් ඔන්ලි)


හැක් කිරීමේදී පසුව සිදුවන අතපසු වීම් වලට වග කියනු නොලැබේ....

1) ශිප් රිලේශන් ලවු ඇටෑක්

මෙය අන්තර් ජාලයේ සිදුවෙන සුලභ හා සාර්තකම හැකින් ක්‍රමයයි.මෙහිදී සිදු වන්නේ හැක් කිරීම හා අදාල පුද්ගලයා සමග පෙමින් වෙලීමයි.ඔබ කොල්ලෙකු නම් හැක් කල යුතු තැනැත්තිය සමග නිතර නිතර චැට් කරන්න..තමා ගැන නිතර නිතර සිතන බව ඇයට ඒත්තු ගන්වන්න.අවසානයේ ඇය හා පෙමින් වෙලෙන්න.රිලේසමක්ද දැමූ පසු ඇගෙන් ඊ මේල් හා පාස්වඩ් ඉල්ලා සිටින්න.ඔබගේ දක්ෂතාවය හා කැපවීම මත ඇයගේ ඊ මේල්,පාස්වඩ් ලබා ගත හැක.පසුව හැක් කරන්න.
(ඔබ කෙල්ලෙක් නම් මෙයින් 90%ක පමන සාර්තකත්වයක් ලබාගත හැකි අතර වඩා සුදුසු වන්නේද මෙම ක්‍රමයයි.)

2)ඇල්කොහොල් ෆිශින්

මෙහිදී සිදුවන්නේ අදාල පුද්ගලයා මත් කර ඔහුගෙන් ඊ මේල්,පාස්වර්ඩ් ලබා ගැනීමයි.මෙහිදී ඔබට යම් මුදලක් වැය වුවත් සාර්තක කරමයකි.පුද්ගලයාගේ මත් බවේ උපරිම අවස්තාවේදි ඔබට උවමනා දේ කර ගත හැකිය.මෙහිදී අදාල පුද්ගලයා සමග ඔබත් යම තාක් දුරකට පානය කල මුත් වැඩි නොවන්නට වග බලා ගත යුතු වේ.

3)හයිඩින් අන්ඩ් සීකින් ඇටෑක්

අදාල පුද්ගලයා ෆේස් බුක් ලොග් වෙන අවස්තාවේදී හැංගී සිට හොර රහසේ ඊමේල් හා පාස්වර්ඩ් බලාගැනීම මෙහිදී සිදු වේ.

4)ජන්ගල් ඇටෑක්

මෙය තරමක් අනතුරු දායක ක්‍රියාවක් වුවත් ඔබගේ දක්ෂතාවය මත සාර්තක ප්‍රත්පල නෙළා ගත හැක.අදාල පුද්ගලයා තනි පංගලමේ ගමන් කරන අවස්තාවක සැගවී සිට තියුණු ආයුදයක් පෙන්වා ඊමේල් පාස්වර්ඩ් ලබා දෙන්නැයි බල කරන්න.දුන්නැති උනොත් මරනවා යැයි තර්ජනය කරන්න.ඔබගේ අනන්ය තාවය ආරක්ශා කර ගැනීමට මෙහිදී කලු රදි කඩකින් මුහුන ආවරනය කරගෙන යාම සුදුසුය.

5)බ්ලැක් මේල් හැකින්

මෙය ඉතාමත් සාර්තක හැකින් ක්‍රමයකි.මෙහිදී අදාල පුද්ගලයා ලගින් ඇසුරු කරන පුද්ගලයෙකු පැහැර ගෙන යායුතු වේ.පසුව අදාල පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී ඊමේල් හා පාස්වර්ඩ් ලබා දුන් පසු පුද්ගලයාව නිදහස් කරන බව පවසන්න..මෙ සදහ ඔබගේ හිතේ අප්‍රමාන වු පුර්ෂ ශක්තියක් තිබිය යුතුය.සින්හයෙක් මෙන් නිර්බීත විය යුතුය.

6)රොබරි ඇටෑක්

මෙයද යම්තාක් අනතුරු දායක හැකින් ක්‍රමයකි.මෙහිදී ඔබ විසින් අදාල පුද්ගලයා ෆේස් බුක් ලොග් වීමට බාවිතා කරන ඩිවයිස් එක සොරා ගත යුතු වේ. එය දුර කතනයක් නම් ඔබට සොරකම කර පහසුවෙන් සාක්කුවේ දමා ගත හැක.නමුත් එය කම්පුටරයක් වේ නම් සොරකම් කිරීමට යාමේදී ඒ සඳහා සුදුසු බෑග් එකක් රැගෙන යන්න

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK