WATCH Live CRICKET Select A Channel

24 April 2014

24-04-2014 ලංකාවේ අපි අවුරුද්දකට විස්කි, බ‍්‍රැන්ඩි ලීටර් කෝටි 23 ක් බීලා

ලංකාවේ අපි අවුරුද්දකට විස්කි, බ‍්‍රැන්ඩි ලීටර් කෝටි 23 ක් බීලාවැඩියෙන්ම විස්කි පානය කර ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල වන අතර වැඩිම බ‍්‍රැන්ඩි පානය කෑගල්ලෙනි.

ශ‍්‍රී ලංකාවේ පසුගිය 2012 වසරේ විදේශීය මත්පැන් පරිභෝජනය ලීටර් 230,960,087 ක්
බවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් නිකුත් කර ඇති අලූත්ම වාර්තාවක් කියයි. මේ අතර විස්කි, බ‍්‍රැන්ඩි, අරක්කු, බියර් හා බෝතල් රා ඇතුළු විදේශීය මත්පැන් වේ. එම කාලය තුළ වැඩියෙන්ම විස්කි පානය කර ඇත්තේ කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල වන අතර වැඩිම බ‍්‍රැන්ඩි පානය කෑගල්ලෙනි.
2012 වසරේ කොළඹ දිස්ත‍්‍රික්කයේ විස්කි පරිභෝජනය ලීටර් 244,481 ක් ද, ගම්පහ දිස්ත‍්‍රික්කයේ ලීටර් 224,616 ක් ද වේ. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ බ‍්‍රැන්ඩි පරිභෝජනය ලීටර් 3,535,369 කි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK