WATCH Live CRICKET Select A Channel

25 April 2014

'බර්ෆි' චිත‍්‍රපටයේ ඉලයානාත් බිකිනි අදියි (වීඩියෝ සහිතයි)


'බර්ෆි' (Barfi!) හින්දි චිත‍්‍රපටය නම් නොබලපු කෙනෙක් නැතුව ඇති. 2012 වසරේ තිරගතවුන 'බර්ෆි' එම වසරේ තිරගතවූ නිර්මාන අතරින් විශිෂ්ටතම නිර්මානයක් වුනා. එය 2012 වසරේ ආදායම් වාර්තා තැබුවා පමණක් නොව '85 වැනි ඇකඩමි සම්මාන උළෙල'
සදහාද නිර්දේශ වූවා. 'බර්ෆි' චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපෑවේ රන්බීර් කපූර්, ප‍්‍රියංකා චෝප්රා හා ඉලෙයානා ඩි කෲස් යන රංගන ශිල්පීන්ය.

ඉලෙයානාගේ පළමු හින්දි චිත‍්‍රපටය වූ 'බර්ෆි' චිත‍්‍රපටයේ ඇය රඟපෑවේ, තරුණ කාලයේදී දඟකාර නමුත් මැදි වයසේදී තැන්පත් චරිතයකි. එහෙත් පසුගියදා නිකුත්වූ MW සඟරාවේ අපේ‍්‍රල් කලාපය සදහා ඇය බිකිනියකින් සැරසී ඡායාරූප කිහිපයක්ට පෙනී සිටීම බොලිවුඩයේ කාගේත් කතා බහට ලක්වුනා. ඉලෙයානාගේ හිටිගමන් සිදුවු මේ වෙනස ගැන එක් එක් අය විවිධ අදහස් දැක්වූවත් ඇයට ආදරය කරන තරුණයන් නම් සිටින්නේ සිදුවූයේ කුමක්දැයි අදහාගත නොහැකිවයි.

මීට පෙර වතාවක ආශිකි 2 (Aashiqui 2) චිත‍්‍රපටයේ අහිංසක පෙම්වතියගේ චරිතය නිරූපනය කරමින් බොලිවුඩයේම ආදරය දිනාගත් ශ‍්‍රද්ධා කපුර්ද වෝග් සඟරාවේ අපේ‍්‍රල් කලාපය සදහා අඩ නිරුවත් ඡායාරූප කිහිපයකට පෙනී සිටියා. ශ‍්‍රද්ධා කපුර් 'වෝග්' සඟරාවට පෙනී සිටි ඡායාරූප මෙතනින්,  


ඉලෙයානා පෙනී සිටින බර්ෆි චිත‍්‍රපටයේ ගීතයක්,

http://www.youtube.com/embed/Be9jGlwxXC4
 

ඉලෙයානාගේ අඩනිරුවත් ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දර්ශන පහතින්,

http://www.youtube.com/embed/q4MzSUZ-9S8


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK