12:09 PM Live Nirmala 25-04-2014 කිරුළපන බැංකු කොල්ලයේ CCTV දර්ශන (Video) පසු ගිය දා (23) ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන කිරුළපොනේ බැංකුව කොල්ල කන්නට ආ දෙදෙනා බැංකු මුරකරු වෙඩි තබද්දී පැන ගොස් ඇතැයි ද කිසිවකුට තුවාලයක් සිදුවී නැතැයි ද පොලිසිය පවසයි. එම කොල්ලයේ CCTV දර්ශන මාධ්‍යට ලබා දී ඇත. එම වීඩියෝව - https://www.youtube.com/watch?v=DllYNiKiK_o Email ThisBlogThis!Share to XShare to Facebook