WATCH Live CRICKET Select A Channel

25 April 2014

25/04/2014 නිල්වලා ගඟට දරුවන් විසිකළ පියාගේ සිරුර නිල්වලාවෙන් සොයා ගනී


දරුවන් දෙදෙනා නිල්වලා ගඟට විසි කළ එම දරු දෙදෙනාගේ පියාගේ මළ සිරුර අද (25) දහවල් නිල්වලා ග‍ඟේ මඩේ එරී තිබියදී නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.ඊයේ (24) දහවල් සිය දරු දෙදෙනා ගඟට විසි කළ මෙම පුද්ගලයා අතුරුදන් වී සිටියේය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK