25/04/2014 දහම් පාසල් ගිය දැරියක් අපයෝජනයට
දහම්
අධ්‍යාපනය සඳහා පල්ලියට ගිය අවස්ථාවේ සිදුවි ඇතැයි කියන මෙම සිද්ධියට
කුපිත වූ ප‍්‍රදේශවාසින් සැකකරුට වටකර පහරදි
ඇති අතර තුවාල ලැබු ඔහු
බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
ඌව
දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු, බදුල්ල ජ්‍යෙෂ්ඨ
පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර
පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස්
පරික්ෂක එස් .පි.කේ ගාල්ලගේ මහතාගේ මෙහෙයවීම යටතේ බදුල්ල පොලිසියේ කාන්තා
කාර්යාංශය මෙම අපයෝජන සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.