WATCH Live CRICKET Select A Channel

22 April 2014

වල්ලපට්ට වලට හොඳ කලක්

මතබේදයට තුඩු දී ඇති වල්ලාපට්ටා ශාකය වාණිජමය වශයෙන් වගා කිරීමට අවසර දීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ
ඒ සදහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වනවිට සකස් කෙ‍රෙමින් පවතින බවයි. ඊට අදාළ කැබිනට් පත්‍රීකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා.

එම වීඩියෝව - https://www.youtube.com/watch?v=IYESYvbA8k8

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK