WATCH Live CRICKET Select A Channel

08 April 2014

ලක්ෂිකාට, ක්‍රිකට් ක්‍රීඩකයෙක් වහවැටිලා !


චිත්‍රපට අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර අයුතු යෝජනාවක්
කළේ යැයි කියන කාරනාව හේතුවෙන් ජනප්‍රියත්වයට පත් ලක්ෂිකා ජයවර්ධනට වහ වැටිච්ච ක්‍රිකට් ක්‍රීඩකයෙක් සිටින බව වාර්තාවෙනවා.

මෙසේ ලක්ෂිකාට වහ වැටී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක චතුරංග ද සිල්වාය. පසුගිය කාලය පුරාම චතුරංග ලක්ෂිකාගෙ ආදරය ඉල්ලමින් පස්සෙන් ගිය බව ද පැවසෙනවා.

කෙසේවවුද මෙතෙක් ඇගේ ආදරය චතුරංගට දිනා ගැනීමට නොහැකි වූ බවද වාර්තාවෙනවා.

ලක්ෂිකාගේ ජායාරූප කිහිපයක් පහතින්,


















Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK