WATCH Live CRICKET Select A Channel

09 April 2014

හොදම හින්දි පිට කාගෙද?



බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පිනියන් ගැන ඉන්දියාව විතරක් නෙවෙයි මුලු ලෝකයේම බොලිවුඩ් රසිකයින්
රසිකාවියන් ඉන්නෙ ගොඩක් අවධානයෙන්. එයාලා අදින පලදින විදිහ
අනුකරණය කරන්න ගොඩක් අය කැමතියි. ඒ අතරේ ඔවුන්ගේ විලාසිතා ගැන විවිධ සමීක්ෂණද පැවැත්වෙනවා. ඒවාට පිළිතුරුදීම සදහා රසිකයින්ට අවස්ථාව ලබාදෙන අතර ඔවුන්ගේ වැඩිම මනාපය ඇත්තේ කාටදැයි සොයා බලනවා. මේ ඒ ආකාරයේ සමීක්ෂණයක්. මෙයින් සොයා බැලෙන්නේ හොදම 'හින්දි පිට' තියෙන්නේ මොන නිළියටදැයි කියාය. ඔබටත් අවස්ථාවක් තිබෙනවා හොදම පිට තෝරන්න...









































Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK