WATCH Live CRICKET Select A Channel

23 April 2014

පොලිස් රියක් තිබුණත් කොල්ලකරුවෝ පනිති

සන්නද්ධ පොලිස් ජංගම රථය මොරටුව කුරුස හන්දියේ බැංකුවට මීටර් සියයක් දුරින් නවතා තිබුණත් බැංකුවෙන් අනතුරු ඇඟවීමක් නොවු නිසා
කොල්ලකරුවන් අල්ලා ගැනීමේ අවස්ථාව මගහැරීගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
කොල්ලය ගැන පොලීසියට කියා ඇත්තේ බැංකුවට ආ ගනු දෙනුකරුවකු විසින් යැයිද පොලීසිය පවසයි.







 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK