ඉන්දියාව හා ලංකාව අතර වකුගඩු විකිණීමේ ජාවාරමක්
වකුගඩු
අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් මෙම මුදල ලබා ගත්තද වකුගඩුව
ලබාදෙන පුද්ගලයින්ට ලබාදී ඇත්තේ ලක්ෂ 5ත් 15ත් අතර මුදලක් පමණක් බවද ඉන්දීය
මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ. වකුගඩුවක් අලෙවි කිරීම සඳහා ලංකාවට පැමිණි
ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය පොලීසිය විසින්
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය
වී තිබේ. මෙම ජාවාරමට ලංකාවේ වෛද්‍යවරයෙක්ද සම්බන්ධ බව සැකකරුවන් පවසා ඇත.
මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් ඉන්දියාවේ පුනේ, මුම්බායි, අහමාබාද්, හයිද්‍රාබාද්, තරු යන ප්‍රදේශවල සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් ඉන්දියාවේ පුනේ, මුම්බායි, අහමාබාද්, හයිද්‍රාබාද්, තරු යන ප්‍රදේශවල සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.