WATCH Live CRICKET Select A Channel

09 April 2014

ෆෝන් එකෙන් දත් මැදගන්න

 










ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික් දත් බුරුසුව ලෙස හඳුන්වන්නේ කොලි බ්‍රී (Kolibree smart toothbrush) ස්මාර්ට් දත් බුරුසුවයි.
අදාල බුරුසුව විසින් දත්මදින ලද පුද්ගලයාගේ දත් මැදීමේ හරි වැරදි විශ්ලේෂණය කර අදාල උපදෙස් ස්මාර්ට් ෆෝනයේ හෝ ටැබ්ලට් තිරයක් මතට ගැනීමේ හැකියාව මේ බුරුසව සතුය. න් ඔබ ප්‍රමාණවත් කාලයක් දත් මැද්දේද, දත්වල අහුමුළු නිසි පරිදි පිරිසිදු වූයේද හා විදුරුමස් පිරිසිදු වූයේද යන කාරණා දැනගත හැකි වෙනවා. මේ දත්ත දන්ත වෛද්‍යවරයකු වෙත යවා නිසි උපදෙස් ලබා ගැනීමටද හැකියාවක් තිබීම එහි ඇති තවත් විශේෂත්වයකි. කොලි බ්‍රී මෘදුකාංගය ඔස්සේ ස්මාර්ට් දත් බුරුසු කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාවද මෙහිදී ඔබට ලැබෙනවා. අදාල බුරුසුව මගින් දන්ත ආබාධ සුවකරගත නොහැකි වුවද, රෝගාබාධ වැලඳීම වලක්වාගත හැකි බව දන්ත වෛද්‍යවරුන්ගේ මතයයි.













Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK