WATCH Live CRICKET Select A Channel

09 April 2014

ඔබේ සැමියා ප‍්‍රවේසම් කරගන්න, සනී ලියෝන් දික්කසාද වෙලා




 

 

 

 

 

 

 

'රාගිනී MMS 2' චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින බොලිවුඩ් සරාගී නිළි සනී ලියෝන් සිය සැමියාගෙන් දික්කසාද වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් සමඟ වසර 3ක් පුරාවට පැවති විවාහ දිවිය මෙසේ අවසන් වීමත් සමඟ බොහෝ දෙනා පවසන්නේ ඇගේ ඉහළ යන ජනප්‍රියත්වය විවාහය බිඳ වැටීමට එක් හේතුවක් බවයි. රාගිනී MMS 2 චිත්‍රපටයේ ප්‍රචාරක වැඩටහන් වලට පවා දෙදෙනා එකට සහභාගී වී ඇති නමුත් එය චිත්‍රපටයේ ජනප්‍රියත්වයට හානි නොවීම සඳහා කරන ලද රඟපෑමක් පමණක් බවද පැවසෙනවා.

කෙසේවෙතත්, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සූදානම් වන සනී අතීතය පසෙකලා අනාගතය සාර්ථකව මුහුණ දීමට අධිෂ්ඨානය කරගෙන සිටින බව වාර්තාවෙනවා. මේ අතර 'සනී කා ස්වයම්වර්' ( සනීගේ ස්වයංවරය) නැමති වැඩසටහන සඳහා ගිවිසුම් අත්සන් කර ඇති සනී, මේ වනවිටත් එහි ප්‍රචාරක පටයේ පටිගත කිරීම් නිම කර තිබෙනවා.

සනී ලියෝන් වෘත්තියෙන් කාමෝද්දීපන රංගන ශිල්පිනියක්. ඇය මින් පෙර වතාවක මාධ්‍යයට පවසා සිටියේ ඇයගේ පුහුණුකරු ඇයගේ සැමියා බවයි. ඇයගේ මව්පියන් නම් ඇයගේ රංගනය ගැන කම්පා වූවත් සැමියා ඒ සදහා විරුද්ධත්වයක් නොමැතිබව ඇය කියා සිටියා. එම වාර්තාව මෙතනින්,

තමා මේවාට පුහුණු කළේ තමාගේම සැමියා බව සුරූපී සරාගිනිය සනී ලියෝන් හෙළි කරයි !!!


 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK