දරුවාට නැවත පණ ලැබෙන විට දෙමාපියන් දරුවා වෙනුවෙන් හත් දවසේ දානයද දී තිබිණි.
කුරුණෑගල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී කේ විජයවර්ධන මහතා ඇතුළු ළමා දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණහ.
Answer all 40 questions. Your marks will be shown after submission.