ටොන් තුනක් බරැති මෙම යෝධ ක්‍රේන් යන්ත්‍රය සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ යෝධ වැඩ සඳහා මිස බිත්තරයක් වැනි සුළු දෙයක් එසවීම සඳහා නොවේ. එසේ ම බිත්තරයේ කටුව නොබිඳෙන අයුරින් ක්‍රේන් අඬුවෙන් අල්ලාගෙන ඉහළට එසවීම ඉතා පරිස්සමින් කළයුතු සියුම් ක්‍රියාවකි.
ක්‍රේන් යන්ත්‍රෙය් අඬු අතරට බිත්තරය හසු කරගෙන ඇති අන්දම
|
ක්‍රේනයේ දැවැන්ත යකඩ කට සැදී ඇති යකඩ පටිවලින් මෙම බිත්තරය අල්ලගෙන ඉහළට ඔසවා ගනු ලැබුවේ ඔහුගේ මිතුරන් ගේ ඔල්වරසන් මධ්‍යයේය.
තම ක්‍රේන් යන්ත්‍රය උපයෝගී කරගෙන ඉතා ම කුඩා දේවල් අල්ලා ගැනීම චුන්ලින් ගේ විනෝදාංශයක් වෙයි.