WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-204 |හැමෝම හිතන්නේ අපි මෝඩයො කියලයි

මේ සටහන ඇරඹෙන්නේ නව පරපුරේ ජනපි්‍රය නළු මේනක රාජපක්ෂට සුබ පැතුම් එක්කරමිනි. එයට හේතු වන්නේ පසුගිය දා පැවැති සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වී ඔහු එහි ප්‍රශ්න
දහ තුනකටම අති දක්ෂ ලෙස උත්තර බැඳ ලක්ෂ පහක ත්‍යාගයකට හිමිකම් කියූ බැවිනි.ඊටත් වඩා ප්‍රබල කාරණයක් වන්නේ මේනක ලක්ෂපති හරහා මෙතෙක් හුදී ජනයා අතර තිබූ සාම්ප්‍රදායක මතයක් අකාමකා දැමීමය. නව පරපුරේ ජනපි්‍රය නළු නිළියන් මෝඩයන් යැයි ඇතැමකු පැවසුවද ඔහු තරග ආසනයෙන් නැගිටිද්දී ඒ අදහස බොරු කෙරුවේය. මේනකට මේතාක්කල් පැමිණි සුබ පැතුම්වල වැඩි ප්‍රතිශතයක් තිබුණේද ඒ ගැන පවසාය. මේනක කතාව ඇරැඹුවේද එතැනිනි.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK