WATCH Live CRICKET Select A Channel

26 May 2014

ගොඩනැගිල්ලකින් ඇදවැටුණු බිලිදෙකු අල්ලාගත් චීන තරුණයා

ගොඩනැගිල්ලකින් වැටුණ බිලිදෙකු බිමට ඇද වැටෙන්නට නොදී තරුණයෙකු විසින් අල්ලා ගනු ලැබූ පුවතක් චීනයෙන් වාර්තා වුණා. 

මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයේ ගුඇන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ ෂොන්ග්ෂාන් නගරයේ ෂිඩලෑන් ප‍්‍රදේශයේදීයි. 

එහි පිහිටි මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ජනේලයෙන් මෙම බිලිදා ඇද වැටී තිබුණා.

එය දුටු මාර්ගයේ තරුණයෙකු එම බිලිදා සුරැකිව අල්ලාගෙන බිලිදාගේ මවට භාර දී තිබෙනවා.

බිලිදාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. 

_75051955_75051953
download
image
RHCty4X-360

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK