WATCH Live CRICKET Select A Channel

23 May 2014

සොරි තාත්තේ එයා ප්‍රෙග්නන්ට් උනා

තමාගේ පෙම්වතිය තමා අතින් ගැබ් ගත් බව පවසා සිය පියාට විහිළුවක් කොට පියාගෙන් පහරකන වීඩියෝවක් මේදිනවල යූ ටියුබ් තුල ජනප්‍රියත්වයට පත්ව ඇත.

එම විඩියෝවෙහි තරුණයා සිය කාමරයේ වීඩියෝ කැමරාවක් සවිකොට සිය පියාට කාමරයට කතාකොට ඔහුගේ පෙම්වතිය ඔහු අතින් ගැබ් ගත් බව පවසන අතර ඉන් කෝපයට පත්වූ පියා ඔහුට පහරපිට පහර එල්ල කරන ආකාරයද එම කැමරාවේ පටිගත වී ඇත.  

යූටියුබ් හි මෙම වීඩියෝව මේවනවිටත් මිලියන එක හමාරකට ආසන්න පිරිසක් නරඹා තිබේ.

එම වීඩියෝව බලන්න පහතින් 


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK