WATCH Live CRICKET Select A Channel

20 May 2014

මෝඩි නිසා නළුවෙකු ලිංගය වෙනස් කිරීමේ සැත්කමක?



නරේන්ද්‍රසින් මෝඩි ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා වුවහොත් තමන් ඉන්දියාව අතහැර යන බව බොලිවුඩ් ප්‍රසිද්ධ නළු කමාල් ආර් ඛාන් තම ''Twitter'' ගිණුමෙහි ඉන්දීය මැතිවරණයට පෙර පලකල අදහසක් හේතුවෙන් ඔහුට මේවනවිට ඉන්දියාව අතහැර යාමේ තත්වයක් උදාවී ඇත.


ඔහු විසින් තවත් ට්විටර් පණිවිඩියක් මගින් පවසා තිබුනේ මෝඩි මීළඟ අගමැතිවරයා වුවහොත් තමන් ඉන්දියාව අතහැර යමින් සැත්කමක් මගින් ලිංගික ඉන්ද්‍රියන් වෙනස් කරගන්නා බවත් පසුව සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් සමග විවාහ ගිවිස ගන්නා බවත්ය.

සිය පරාජය බාරගත් කමාල් ආර් ඛාන් මෝඩි ගේ ජයග්‍රහණයෙන් පසුව ට්විටර් ගිණුමෙහි සටහන්කොට ඇත්තේ තවත් වසර 10 කාටවත් නරේන්ද්‍රසින් මෝඩි අගමැති ධූරයෙන් ඉවත් කිරීම අපහසු හෙයින් තමන් වසර 10 කට ඩුබායිහි පදිංචියට යෑමට අදහස් කරන බවයි.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK