WATCH Live CRICKET Select A Channel

20 May 2014

කාන්තා වැසිකිළිය රූගත කළ දොස්තර අධිකරණයේ



අනුරාධපුර  ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියක සූක්ෂම කැමරාවක් සවි කර දර්ශන රූගත කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අධිකරණය පොලීසියට අද නියෝග කළා.


අනුරාධපුර වැඩබලන මහේස්ත‍්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය මෙම නියෝගය ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත මුදාහැර සිටින සැකකාර වෛද්‍යවරයා (19) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි. මේ මස 26 වැනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද වැඩබලන මහේස්ත‍්‍රාත්වරිය සැකකරුට නියෝගය කළා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK