WATCH Live CRICKET Select A Channel

19 May 2014

මහ මුහුදේ අත් අල්ලාගෙන මියගිය පෙම්වතුන් යුවල


hug

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලැම්පඩූසා දූපත ආසන්නයේදී නීති විරෝධී සංක්‍රමණිකයන් රැගත් නෞකාවක් මුදුබත් වුනු අතර එහි සිටි සංක්‍රමණිකයන් 336 දෙනෙකුගෙන් වැඩිපිරිසක් එම අනතුරින් ජීවිතක්ෂයට පත්විය. 
මෙම අනතුරෙන් මියගිය පිරිස් සොයා සිදුකල මෙහෙයුම අතරතුරේදී ඉතා සංවේදී දසුනක් ජායාරූප ගත කිරීමට මෙහෙයුම් කණ්ඩායමට හැකිවී ඇත.


පහතින් දැක්වෙන එම ජායාරූපයේ දැක්වෙන්නේ එම අනතුර අවස්ථාවේ දෑත් අල්වාගෙන මහමුහුද පත්ලේ මරණයට මුහුණ දුන් පෙම්වතුන් යුවලකි.

hug

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK