WATCH Live CRICKET Select A Channel

13 June 2014

පාපන්දු ලෝක කුසලානය උත්කර්ෂවත්ව ඇරඹෙයි


ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයින්ගේ අවදානය දිනා ගනිමින් 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය  ඊයේ බ‍්‍රසීලයේදී ආරම්භ වුණා. ඒ සා ඕ පෝලෝ කී‍්‍රඩාංගණයේ පැවති අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයත් සමගයි.
ඊට ඇතුළත් වූ මෙවර පාපන්දු ලෝක කුසලානයේ තේමා ගීතය ගායනා කළ ජනපි‍්‍රය ගායිකා ජෙනීෆා ලෝපේස් සහ ජනපි‍්‍රය ගායක පිට් බුල්ගේ ඉදිරිපත් කිරීම කාගේ්ත් කතාබහට ලක් වුණා.

සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සදහා පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් සහභාගිත්වයෙන් විශේෂ නර්තනයක් ද පැවැත්වෙනවා. බ‍්‍රසීලයේ සංස්කෘතික සහ සමාජීය වටපිටාව පිළිබිඹු කෙරෙන නර්තනය අගයන්ගෙන්ද එය වර්ණවත් වුණා. සමාරම්භක උළෙල නැරඹීම සදහා අතිවිශාල පිරිසක් කී‍්‍රඩාංගණයට රැුස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 




Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK