WATCH Live CRICKET Select A Channel

11 June 2014

ෂොයිබ් අක්තාර් බඳින්නේ බාලවයස්කාරියක්ද? මෙන්න උත්තර

ෂොයිබ් අක්තාර් බඳින්නේ බාලවයස්කාරියක්ද? මෙන්න උත්තර!
පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක 39 හැවිරිදි ෂොයිබ් අක්තාර් අවුරුදු 17 ක රූබබ් නැමති බාලවයස්කාරියක් සමග තවත් නොබෝ දිනකින්ම විවාහ වීමට යනබව පසුගියදා වාර්තා විය.
අක්තාර්ගේ මනාළිය අවුරුදු 18 කටත් අඩු වයසක පසුවන්නේ යැයි සඳහන් කරමින් පාකිස්තානු මාධ්‍ය මේ සඳහා විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි.
කෙසේවෙතත්, මේ සඳහා පිළිතුරු ලබාදී තිබෙන අක්තාර් සඳහන් කර තිබෙන්නේ තමා විවාහ වීමට යනබව සත්‍යයක් නමුත් විවාහ වන්නේ අවුරුදු 17ක තරුණියක සමග නොවන බවයි.
මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙන පුවතේ මේ නිසා වැරැද්දක් තිබෙන බව හෙතෙම පවසා ඇත.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK