WATCH Live CRICKET Select A Channel

11 June 2014

ලංකාවේ උපත ලද ජැක්ලීන්ගේ අලුත්ම බිස්නස් එක

J3

ශ්‍රී ලංකාවේ උපත ලද මේවනවිට බොලිවුඩ්හි ජනප්‍රිය නිළියක් වන ජක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවේ අවන්හලක් විවෘත කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වෙනවා.

ඇය අලුතින් ආරම්භ කරන්න යන අවන්හලටමේ වන විට ලංකාවේ වෙරළාශ්‍රිතව ස්ථානයක් තෝරාගෙන ඇති බවත්,  ඉදිරි මස තුළදී අවන්හල විවෘත කිරීමට සූදානමින් පසුවන බවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.


එම අවන්හලේ නිර්මාණාත්මක හැඩ තල සහ ඇතුළත ජැක්ලීන් විසින් පෞද්ගලිකව සොයාබලන බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.
J2
J5
J4
J3

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK